ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 16, 2026
ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමු වෙමින් පවතින පසුබිමක, Priceline/Booking.com හි සම නිර්මාතෘවරයෙකු වන ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී ගෝලීය ව්‍යාපාරික සංවාදයක යෙදෙමින්, ගෝලීය ව්‍යවසායකත්ව චින්තනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට ස්ටෙෆාන් ද අල්විස් කටයුතු කරයි. ශ්‍රී ලාංකේය ව්‍යාපාරික මාධ්‍ය ක්ෂේත්රයේ සහ ව්‍යවසායකත්ව නායකත්වයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරික […]



