ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 14, 2026
මෙරට පාරිභෝගිකයින්ට ටොයෝටා වාහන සහ කාර්මික යන්ත්රෝපකරණ වඩාත් පහසුවෙන් මෙන්ම සහනදායී ලෙස මිලදී ගැනීමට දැන් අවස්ථාව හිමි වී ඇත. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව සහ ටොයෝටා ලංකා පුද්. සමාගම සිය දිගුකාලීන හවුල්කාරිත්වය යළිත් වරක් අලුත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයෝටා මගී වාහන වන Lite Ace වෑන් සහ ට්රක් රථ, ටෙයෝටා Forklifts, ටොයෝටා Hino වාණිජ […]







