Tag: ගුවන් ගමන්

admin-ajax.jpeg

1min120
නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර තිබේ. වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කලාපීය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව මෙම කාලසටහන ක්‍රියාත්මක කරනු ඇත. මාර්තු 5 සහ 6 යන දිනවල දී ගුවන් ගමන් 100 කට අධික සංඛ්‍යාවක් ඩුබායි සිට පිටත් වී […]

Image-1.jpg

1min1210
නවතම ගුවන් ගමන් කාල සටහන තුළින් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව! ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළඳ සංචාරක සබඳතාවන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වන දින සිට කොළඹ – ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම නිවේදනය […]

EK-Boeing-777-300ER-LBN.jpg

1min1330
ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත. එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සඳහා සෙවීම් ප්‍රමාණය 32% කින් ඉහළ ගොස් ඇත. පොහොසත් සංස්කෘතික […]

Image-1-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා දීම තුළින් FitsAir හි උපායමාර්ගික සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමගින් දැරිය හැකි මිලකට සුවපහසුව සහ […]

Image-01-LBN-8.jpg

1min350
කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. නවතම අභ්‍යන්තර අලංකරණයන්, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණයන් හා නව්‍යෝත්පාදනයන්ගෙන් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මගින් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක […]

Image-1-LBN-1.jpg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ සහ බංග්ලාදේශයේ ඩකා නුවර අතර සතිපතා නව ගුවන් ගමන් දෙකක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ අනුව මීට පෙර සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වූ ගුවන් කාලසටහන වැඩිදියුණු කරමින් සතිපතා ගුවන් වාර පහක් ක්‍රියාත්මක වන අතර, ඒ තුළින් ගුවන් මගීන්ට […]

Image-03-LBN.jpg

2min180
සිංගප්පූරුව හා කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව අද උදෑසන සිංගප්පූරුවේ ‘චැංගි’ ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කරන ලදී. ඒ සමඟ සංචාරක පාරාදීසයක් වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින් දැකබලා […]

Image-I-LBN-1.jpg

1min250
Colombo, Wednesday 7th February 2024: Highlights Thai Airways 2024 මාර්තු 31 සිට කොළඹ සහ තායිලන්තය අතර මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට නියමිතය. කොළඹ සිට බැංකොක් නුවර දක්වා පළමු ගුවන් යානය 2024.04.01 දින පිටත් වේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කලාපය තුළ Thai Airways සාඩම්බර සාමාන්‍ය විකුණුම් නියෝජිතයා (GSA) ලෙස MAC Holdings කටයුතු කරනු ඇති. ජාත්‍යන්තර ගමනාන්ත […]

FitsAir-LBN.jpeg

1min1560
      ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත ද ක්‍රියාත්මක  කරන ලදී. කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරන ලද ගුවන් ගමන්  සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක  වන අතර අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය. මෙම නව සේවාව […]

Emirates-Boeing-777-300ER.jpg

1min530
      සැප්තැම්බර් 06 සහ 19 කාලයේදී ගුවන් ප‍්‍රවේශපත් වෙන්කරවා ගෙන 2022 මාර්තු 31 වෙනිදා දක්වා සංචාරය කරන්න අවස්ථාවක් ජාත්‍යන්තර සංචාර වල යෙදීමට උනන්දුවෙන් පසුවන ශ‍්‍රී ලාංකිකයින්ට කලින් ගුවන් ප‍්‍රවේශපත් වෙන් කරවාගෙන මෙම මුදල් වර්ෂයේ ඉතිරි කාලය තුළ විශේෂ සහන ගාස්තු වලට ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර තිබේ. මේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව