උත්සව සමය ප්‍රබෝධමත් කරමින් කොමර්ෂල් බැංකුව දියත් කර ඇති ඩබල් චාන්ස් ප්‍රවර්ධන වැඩසටහන සමඟ එක් අයෙකුට උපරිම වශයෙන් රුපියල් 50,000 දක්වා, බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 24 දෙනෙකුට ඔවුන් ලබන මුදල දෙගුණ කර ගැනීමට අවස්ථාව සලසයි. නොවැම්බර් 1 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ සෑම සතියකම කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් තිදෙනකුට […]