Tag: කොමර්ෂල් බැංකුව

Commercial-Bank.jpg

1min180
      කොමර්ෂල් බැංකුවේ තවත් අති නවීන සේවාවක් වන ඉහළම තාක්ෂණයෙන් පිරිපුන් Q+ ගෙවීමේ ඇප් පහසුකම තවදුරටත් තාක්ෂණයෙන් ශක්තිමත් කර තිබේ. මේ අනුව, මුදල් හුවමාරු කිරීමේ විවිධාංග සහ නම්‍යශීලී ගෙවීම් ක‍්‍රමවේද කිහිපයක් මෙම ඇප් පහසුකමට හඳුන්වා දෙමින් ගනුදෙනුකරුවන්ගේ පහසුව තවදුරටත් වර්ධනය කර ඇත. Q+ ඇප් පහසුකමට තමන්ගේ කොමර්ෂල් බැංකුවේ කාඞ් ඒකාබද්ධ කර තිබෙන ගනුදෙනුකරුවන්ට […]

Commercial-Bank.jpg

1min130
      ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගණුදෙනු උදෙසා පහසුකම් සැලසීම සඳහා, වසර 116ක් ඉපැරැණි මුම්බායිහි පිහිටි ඉන්දීය බැංකුවේ ඉන්දියානු රුපියල් ‘නොස්ට්‍රෝ’ ගිණුමක් ආරම්භ කර ඇති බැව් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. සාර්ක් කලාපයේ වෙළෙඳාම සහ සංචාරක ප‍්‍රවර්ධනය සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින්  ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස […]

b-LBN.jpg

1min780
      ගොඩනැගිලිවල පරිසර හිතකාමී අංගයන් ඇගයීමට ලක්කරමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් ලබාදෙන හරිත ගොඩනැගිලි සම්මාන අතුරින් රන් වර්ගීකරණයක් සිය ත‍්‍රිකුණාමලයේ පිහිටි ශාඛාව වෙනුවෙන් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව පසුගියදා සමත්ව තිබේ. ශ‍්‍රී ලංකාවේ ගොඩනැගිලි වෙනුවෙන් දේශීය නිර්දේශ අන්තර්ගත ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් හඳුන්වා දී තිබෙන GREENSL® වර්ගීකරණයේ ප‍්‍රමිතීන්ද භාවිතා […]

Commercial-Bank.jpg

1min560
      පරිසරය රැකගැනීම සඳහා තම පාරිභෝගිකයින් දැනුවත් කරන ලෝකයේ බැංකු 25 ක් අතර ප‍්‍රමුඛස්ථානයක් ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස (COP 27) සමුළුවේදී බැංකුව මෙම ඇගයීමට ලක්වූ අතර කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන් පරිසරයට කාබන් මුදා හරින ආකාරය ස්වීඩනය පදනම් කරගත් තාක්ෂණික […]

Commercial-Bank.jpg

1min330
      එක්සත් රාජධානියේ ගෞරවනීය ‘ද බෑන්කර්’ සගරාව විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘වර්ෂයේ බැංකුව’ ලෙසින් සම්මානයෙන් කිරුළු පළඳා ඇති අතර, මෙම සම්මානය බැංකු ප‍්‍රජාව තුළ හඳුන්වනු ලබන්නේ ඔස්කාර් සම්මානයට සමාන සම්මානයක් ලෙසිනි. කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, එය බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨත්වයට අදාල ප‍්‍රමිතිය අගය කිරීමක් ලෙස සැලකෙයි. […]

Commercial-Bank.jpg

1min400
      ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත‍්‍රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කළාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය […]

Millionaire-Investment-Plan-in-Foreign-Currency-LBN.jpg

1min420
      විදේශීය මුදල් උපයන ශ‍්‍රී ලාංකිකයින්ට ස්ථාවර මාසික මුදලක් තැන්පත් කිරීම මගින් ඉහළ පොලී ආදායමක් සමඟ ඇමරිකානු ඩොලර් හෝ තවත් විදේශීය මුදල් වර්ග තුනකින් 10,000 ක අවමයක් කෙටි කාලයක් තුළ ඉතිරි කරගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී ආයෝජන සැලසුමක් කොමර්ෂල් බැංකුව එළිදක්වා ඇත. මෙම ආයෝජන සැලසුම ‘Millionaire Investment Plan in Foreign Currency’ යනුවෙන් නම්කර තිබෙන […]

Digital-Reciepts-for-CRM-and-ATM-transactions-LBN.jpg

1min640
      ගනුදෙනු පිරිවැය අඩුකරමින් කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් මුදල් ලබාගැනීමේදී ඩිජිටල් රිසිට් පතක් නිකුත් කිරීම හඳුන්වා දී තිබෙන අතර මෙය පරිසර හිතකාමී හරිත සංකල්පයක් සේම එමගින් පාරිභෝගිකයින්ට පහසුවක් ඇති කරයි. බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් හෝ ඩෙබිට් කාඞ්පත් හිමියන් දිවයින පුරා පිහිටි බැංකුවේ  කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) හෝ […]

269th-branch-Kirillawala-LBN.jpg

1min330
      කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව පසුගියදා කිරිල්ලවල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. සීග‍්‍රයෙන් සංවර්ධනය වන, එමෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන බහුලව ඇති සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන කිරිල්ලවලට එම නම ලැබී ඇත්තේ, කිරිල්ල ගස් බහුලව තිබුණු ප‍්‍රදේශයක් යන අර්ථයෙනි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ, 122/B පහළ ඉඹුල්ගොඩ, කිරිල්ලවල යන ස්ථානයෙහි අලූතින් විවෘත කරන ලද මෙම ශාඛාව අංගසම්පූර්ණ බැංකු […]

National-Quality-Award-2022-LBN.jpg

1min370
      ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ‍්‍රී ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගැනීමට සමත්විය. කොමර්ෂල් බැංකුව, මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වේ. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සේවා අංශයේ ‘මහා පරිමාණ ව්‍යාපාරික’ කාණ්ඩයේ ගුණාත්මක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව