Category: විවිධ

Launch-of-Ini-LBN.jpg

1min420
      විජිත බස්නායක ප්‍රවීණ ශ්‍රී ලාංකීය වාස්තුවේදියෙකි. අවකාශ නිර්මාණකරුවෙකි. චින්තකයෙකි. ශාස්ත්‍රාලීයයත්වයෙන් ඔබ්බෙහි ගැවසෙන අධ්‍යාපනඥයෙකි. පර්යේෂකයෙකි. හතලිස් වසරකට ආසන්න සිය නිර්මාණ දිවියෙන් තෝරාගත් ගොඩනැගිලි කිහිපයක් ඇතුළත් කෘතිය, ‘ඉනි’ පසුගිය අගෝස්තු 23දා එළි දැක්විණි. සිංහල – ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම සම්පාදිත මෙම කෘතිය, විජිතගේ ගොඩනැගිලි ඉදිකිරීමේ විලාසය පිළිබඳ කදිම විවරණයක් ගෙන එයි. ඔහු සිය සහයෝගි නිර්මාණ […]

Microsoft-Image-One-Team-HearMe-LBN.jpg

1min390
      සැමට සමාන අවස්ථා උදා වන ලෝකයක් නිර්මාණය කිරීම සඳහා AI තාක්ෂණය යොදාගනියි Microsoft APAC AI for Accessibility Hackathon 2023 තරඟය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන (SLIIT) පරිශ්‍රයේදී සාර්ථක ලෙස අවසන් විය. ආබාධ සහිත පුද්ගලයන් සැබෑ ලෝකයේදී මුහුණ දෙන අභියෝග විසඳීම සඳහා AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විසඳුම් නිර්මාණය කිරීමට තරුණ නිර්මාණකරුවන් දිරිගන්වන […]

Image-Virann-De-Zoysa-Senior-Vice-Chairman-CMTA-LBN.jpg

1min460
      දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාණිජ වාහන සහ බස් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ නිවේදනය වෙත සිය අවධානය යොමු කර ඇත. මෙම සීමා ලිහිල් කිරීමේ සුභවාදී තීරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන CMTA,  වාහන ආනයනය සඳහා […]

PHOTO-2023-08-17-11-35-33-LBN.jpg

1min440
      රට පුරා විසිරී සිටින ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් මිලියන 1.6 ක් පැවති කොවිඩ් වසංගත උවදුර සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියි. 3වන ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් ගණනය කිරීම සහ සාක්ෂරතාව වැනි මූලික කුසලතාවන්හි අවම ලකුණු මට්ටම් පවා ලබා ගෙන නොමැත.   2023 අගෝස්තු 16 බ්‍රහස්පතින්දා, කොළඹ : පසුගිය […]

IMAGE-3-LBN.jpg

1min580
      CINEC නවෝත්පාදන සහ නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගියදා මාලඹේ CINEC Campus පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත, විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු, කොළඹ හා බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරු සහ තවත් රාජ්‍ය හා පෙෳද්ගලික අංශය නියෝජනය කරන ආරාධිතයන් ගණනාවක් මෙම ප්‍රදර්ශනයට සහභාගී […]

1691821128548-LBN.jpg

1min480
      බැඩ්මින්ටන් පුහුණුකිරීමේ නිරතව සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ධාරිතාව ගොඩනැගීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටුවේ වැඩ පිලිවෙළ යටතේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය සමඟ එක්ව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ පළමු මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා පුහුණු පාඨමාලාවේ අවසරපත්‍ර සහ සහතික පිරිනැමීමේ උත්සවයේදී පුහුණුකරුවන් 97 දෙනකුට අවසරපත්‍ර සහ සහතිකපත්‍ර පිරි නමනු […]

KDU-LBN.jpg

6min480
      මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය […]

group-LBN.jpg

1min400
      දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය බලා පිටත්ව ගියේය. මේ මස 18 වැනිදා සිට 22 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ට්‍රිපූර්ෂ්වෝර් හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේදී ශූරතාවලිය පැවැත්වීමට නියමිතය. පළපුරුදු සහ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මේ ශුරතාවලියේදී […]

IMAGE-2-LBN-2.jpg

1min440
      වසර 16කට පෙර 2007දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම ගෘහස්ථ හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගම (www.royalnursinghome.com) සිය තෙවැනි වැඩිහිටි සත්කාරක නිවාසය පසුගියදා ගල්කිස්සේදී විවෘත කළේය. ගාලු පාරට ආසන්නව ගල්කිස්ස නගරයේ අක්කර දෙකක අලංකාර භූමියක පිහිටා තිබුණු Palm Beach තරු හතරේ හෝටලය මෙලෙස සුඛෝපභෝගී පහසුකම් […]

CBL-1.jpg

1min1050
      CBL සමපෝෂ අනුග්‍රහක දායකත්වය යටතේ අඛණ්ඩව 12 වන වරටත් පවත්වනු ලැබූ CBL සමපෝෂ අන්තර් පාසල් වයස අවුරුදු 14න් පහළ පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේ දී පසුගියදා සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (Sri Lanka Schools Football Association – SLSFA) විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ අවසන් මහා තරගය ජූලි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව