ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 9, 2023
ඕස්ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහන (S4IG) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය සහිතව උතුරු මැද පළාතේ තරුණ තරුණියන්ට සංචාරක කර්මාන්තයට හා ආගන්තුක සත්කාර ක්ෂේත්රයට අදාළ කුසලතා හා දක්ෂතා වර්ධනය කිරීම මගින් එම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර ගැනීමට සහයෝගය දක්වයි. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු […]












