Category: විවිධ

ICAC-2025-LBN.jpeg

1min260
පරිගණක ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන උසස් පර්යේෂණ සහ නවෝත්පාදන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිම වෙයි. ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ‘පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගමනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව’ (International Conference on Advancements in Computing – ICAC 2025), පසුගිය දෙසැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් […]

New-Img-WCIC-LBN.png

1min270
කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු ‘WCIC ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025’ උළෙලේ නිල බැංකු සහකරු ලෙස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමඟ අත්වැල් බැඳගනිමින්, DFCC බැංකුවේ ‘DFCC ආලෝකා’ කාන්තා බැංකුකරණ ඒකකය මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමේ සිය දීර්ඝකාලීන කැපවීම නැවතත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව සහ සාර්ක් (SAARC) කලාපය පුරා නවෝත්පාදනය, […]

JAAF-ExCo-1-Jan-2026-LBN.jpeg

1min260
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 22 වන මහ සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර ඒහිදී සංසදයේ අභිනව සභපතිවරයා ලෙස ෆීලික්ස් ප්‍රනාන්දු මහතා තේරී පත් විය. ඔහු ගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය නව මානයක් ඔස්සේ ඉදිරියට යනු ඇත. මීට ඉහතදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු සභාපතිවරයා වූ සයිෆුඩීන් ජැෆර්ජි මහතා ගෝලීය හා දේශීය […]

Atale-estate.jpg

1min510
‌1904 දී ස්ථාපනය කල අටාලේ වතුයාය අද වන විට ‌ෙඒතිහාසික හා භූගෝලීය වැදගත්කමක් උසුලයි. මෙම වතුයාය ආරම්භයේදී මෙසර්ස් සමූහයට අයත් වතුයායක් ව පැවති අතර මෙහි හිමිකාරීත්වය පැවති කාසන්ස් ඇන්ඩ් කම්බර්බැච් සහ සමාගමට අයත් සෙන්ට්‍රල් සිලෝන් රබර් ඒස්ටේට් සමාගම අක්කර 43,000කට අධික වැවිලි ත්ෂේත්‍රයක් කළමනාකරණය කරන ලදි. කාලය ගත වීමත් සමග ඉට යාබද ව පිහිටි වතුයායන් […]

2-3-LBN.jpg

1min290
2026 ජනවාරි, කොළඹ: මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවෙන අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය අධ්‍යයනාංශ සියල්ලේම උපාධිධාරීන් 1,800 ක් ඇගයුමට ලක්කරමින් 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICH හිදී පැවැත්වීය. සිසුන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් බාධාවකින් තොරව සහභාගී වීමේ අවස්ථාව හිමිකර දීම සඳහා සැසි කිහිපයක් ලෙස සංවිධානකර තිබූ එම උළෙල මෙරට ප්‍රධානතම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස CINEC සතු කීර්ති නාමය […]

Image-Minuk-Weerakoon.jpg

1min560
මිනුක් වීරකෝන් විසිනි ශ්‍රී ලංකාව කලාපයේ සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස කලක සිට පිළිගෙන ඇත. ඒ නිසාම මෙරට අධ්‍යාපන විභාගවලින් සමත්ව වන පිරිසද දිනෙන් දින ඉහළ යමින් පවතී. රටක අධ්‍යාපන ක්‍රමයක් කාලයට හා ප්‍රජාවට සාපේක්ෂව වෙනස් විය යුතු වුවත් ශ්‍රී ලංකාවේ එම තත්වය සිදු වන්නේ ඉතා හෙමිනි. මේ හේතුවෙන් වත්මන් තාරුණ්‍යට අනාගත ලෝකයට මුහුණු දීමේදී දැඩි […]

Image-01-NeptuneTeam-LBN.jpg

1min320
Varun Beverages Lanka (Pvt) Ltd සමාගම Cleantech Pvt Ltd Recyclers හා Neptune Recyclers සමඟ මූලික හවුල් සබඳතා ස්ථාපිත කරමින්, ශ්‍රී ලංකාවේ PET ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ රට පුරා විශාල පරිමාණ චක්‍රීය ආර්ථිකයක දියුණුව ඉක්මවා ගෙන යාමට දායක වෙයි. Cleantech Pvt Ltd Recyclers සමඟ ක්‍රියාත්මක වන මෙම හවුල්කාරිත්වය තුළින්, Varun Beverages Lanka සමාගම යන්ත්‍රෝපකරණ […]

01-Image-LBN-1.jpg

1min290
ශ්‍රී ලංකාවේ කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛ සන්නාමයක් වන Fems පසුගියදා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදී ඔසප් සෞඛ්‍යය තේමාකොටගත් විශේෂ බිතු සිතුවම් නිර්මාණයක් විවෘත කළේය. මෙය විවෘත කරන ලද්දේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ කතිකාව සාමාන්‍ය දෙයක් බවට පත් කරමින් රටේ තරුණ පරපුර සවිබල ගැන්වීමේ දීර්ඝකාලීන උත්සාහයක ඉදිරි පියවරක් වශයෙනි. ඔසප් වීම ජීවිතයේ ස්වාභාවික සංසිද්ධියක් වන නමුත් […]

DSC_0670_first-NTLive-screening-and-father-of-Hiran-LBN.jpg

1min210
එක්සත් රාජධානියේ වඩාත් කීර්තිමත්ම නාට්‍ය නිෂ්පාදනයක ශ්‍රී ලාංකික නළුවෙකු ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නිර්මාණයක් බැවින්, මෙම ප්‍රදර්ශනය ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි.   කොළඹ, ශ්‍රී ලංකාව: බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ හවුල්කාරිත්වයෙන් Ceylon Theatres Limited විසින්, හිරාන් අබේසේකර රංගනයෙන් දායක වන, ආසියාවේ ප්‍රථම, National Theatre (NT) Live හි හැම්ලට් නාට්‍යය  ප්‍රදර්ශනය පවත්වන්නට කටයුතු යොදා ඇති බව සාඩම්බරයෙන් […]

Russels-LBN-1.jpg

1min150
Russel’s පෞද්ගලික සමාගම විසින් 2025 දෙසැම්බර් මාසය තුළ සුවිශේෂ කර්යසාධනයක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩල සාමාජිකයන් අගයන ලදී. සමාගමේ විවිධ අංශ නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයන් සතු කැපවීම, වෘත්තීමයභාවය සහ අඛණ්ඩ විශිෂ්ටත්වය කෙරෙහි මෙහිදී සුවිශේෂ අවධානයක් යොමු විය. එම අවස්ථාවේදී කට්ලරි භාරකරු ලෙස සේවය කරන වසන්ති පෙරේරා ඇගැයීමට ලක් වූයේ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව