Category: විවිධ

British-Council-7-LBN.jpg

1min530
British Council හි නවතම ඉංග්‍රීසි මධ්‍යස්ථානය 2026 ජනවාරි 28 දින ගම්පහදී විවෘත විය. ගම්පහ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේදී වයස අවුරුදු 6 සහ ඊට ඉහළ වයස්වල සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට සහ රැකියාවන්හි නියුතු වෘත්තිකයන්ටද ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉංග්‍රීසි භාෂා පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ.. British Council යනු ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සම්බන්ධයෙන් මුළුමහත් ලෝකයේම විශ්වාසය දිනාගත් ආයතනයකි. […]

image-LBN-4.jpg

1min500
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණ සංවාදය පිලිබඳව විමසුමක් ශ්‍රී ලංකාවේ පාම් තෙල් පිලිබඳ වූ සංවාදය කාලයක සිට පවතී. බොහෝ දෙනා එය සෞඛ්‍යයට අහිතකර, විෂකර හෝ රටට අහිතකර ආනයන භාණ්ඩයක් ලෙස සලකනු ලබයි. සමාජ මාධ්‍ය, ජනප්‍රිය කථිකාවන් සහ සමහර විට දේශපාලන ප්‍රකාශවලද පාම් තෙල් පිළිබඳ දැඩි විවේචන ඇසෙයි. එහෙත් මෙම විවේචන බොහෝ විට විද්‍යාත්මක සාක්ෂි […]

IMG_0514-LBN-1.jpg

1min190
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන John Keells Properties, පසුගියදා පැවැති “ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව 2025 – ගම්පහ” (Business & Investment Summit 2025) වැඩසටහන සඳහා නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී (LBTV) සමඟ එක් විය. පසුගිය දෙසැම්බර් 13 වන දින කලගෙඩිහේන Glasgow හෝටලයේදී පැවැත්වුණු මෙම සමුළුවට මූල්‍ය, ව්‍යවසායකත්ව සහ නියාමන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් […]

Image-LBN-1.jpeg

1min230
Ceylon Business Appliances සහ Nimbus Ventures එක්ව මෙරට පොදු ප්‍රවාහන සේවා ඩිජිටල්කරණයේ ජාතික ඉදිරි ගමනක් සනිටුහන් කරයි ශ්‍රී ලංකාව තවත් ඓතිහාසික ඉදිරි පියවරක් තබමින් සිය පළමු බස් ටිකට් පද්ධතිය දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම දියත් කිරීම හේතුවෙන් කාඩ්පත්, ඩිජිටල් ගෙවීම් සහ QR පදනම් කරගත් ගෙවීම් තුලින් බස් ගාස්තු ගෙවීමේ හැකියාව ශ්‍රී ලාංකිකයින් වෙත […]

Janashakthi-Finance.jpeg

1min360
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල්  සී  (මීට පෙර ඔරිඑන්ට්  ෆිනෑන්ස් පී එල්  සී) සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය පත් කර තිබේ. ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය විවිධ ක්ෂේත්‍ර තුළ මූල්‍ය, මෙහෙයුම්, සැපයුම් දාම කළමනාකරණ සහ ඩිජිටල් පරිවර්තන යනාදී අංශවල වසර 33 කට අධික පළපුරුද්දක් […]

Career-One-Digital-Platform-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් ආධාරයෙන් ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023-2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය […]

ForwardTogether-2026-event-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවට මෙන් ම ගෝලීයව ද තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දීර්ඝකාලීන කැපවීමකින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, මෙම වසරේදීි ‘ForwardTogether 2026’ වැඩසටහන සංවිධානය කරන ලදී. “තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීවයන් ගොඩනඟාගැනීම” යන තේමාව ගණුදෙණුකරුවන් සමඟ තිරසාරභාවය පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා […]

TikTok-LBN.jpg

1min330
වර්තමාන තාරුණ්‍යය මුහුණ දෙන ප්‍රශ්න කෙතරම් වුවද ඒවාට පිළිතුරු සොයා ගැනීම සඳහා අවස්ථා රැසක් තිබීම ඔවුන්ගේ සතුටට හේතු වනු නිසැකය. බොහෝ විට විවිධ ප්‍රශ්නයන්ට අදාල පිළිතුරු එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පහසුවෙන් මාරු වුවද අද වන විට එම පිළිතුරු අසම්පූර්ණ පිළිතුරු බවට පත්ව ඇත. වර්තමානයේදී ඊට ඇති හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයි. බොහෝ දෙනා සමාජ […]

Swisstek_Image-02-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛපෙළේ ඇලුමිනියම් සැපයුම්කරුවෙකු වන ස්විස්ටෙක් ඇලුමිනියම්, සිය නවතම ප්‍රදර්ශනාගාරය (Design Studio) කොළඹ 05 නාරාහේන්පිට, නාවල පාරේ 118A හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පාරිභෝගිකයින්ට සජීවී අත්දැකීම් ලබා ගත හැකි අවකාශයක් ලෙසින් නිර්මාණය කර තිබෙන මෙම ප්‍රදර්ශනාගාරය, ශ්‍රී ලංකාවේ පළමු සැබෑ SLIMLINE ස්ලයිඩින් පද්ධති සමගින්, සහතික කළ Powder Coated සහ […]

IMAGE-02-LBN.jpg

1min310
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හා අනුබද්ධ Janashakthi Life සමාගමේ ‘ශිල්පශක්ති’ වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවූ 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. දිවයින පුරා පාසල් 30 කට අධික සංඛ්‍යාවක පවත්වන ලද මෙම සම්මන්ත්‍රණ මාලාවට සිසු සිසුවියන් 5,000 කට අධික පිරිසක් සහභාගී වූහ. අධ්‍යාපනයට මෙන්ම අනාගත දියුණුවට වැදගත් වන දැනුම සහ මඟපෙන්වීම සිසු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව