Category: විවිධ

WhatsApp-Image-2025-12-08-at-12.52.08-PM-LBN.jpeg

1min160
කොළඹ, 2025 දෙසැම්බර් 8: Uber සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර දස වසරක් සපිරීම අද දින අභිමානවත් ලෙස සනිටුහන් කළේය. මෙම දශකය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සැපිරීමටත්, දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ජීවනෝපායන් සලසා දීමටත් Uber සමත් වී ඇත. පසුගිය වසර දහය තුළ, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වූ වඩාත් පරිවර්තනීය වෙනසක් ලෙස […]

Image-01-1.jpg

1min420
‘ඇගේ දෑසින්’ නම් වූ මෙම සුවිශේෂී වැඩසටහන, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙර කවදාවත් නොවූ ලෙස මෙවර නාට්‍යානුසාරයෙන් රඟ දැක්වේ. කොළඹ, ශ්‍රී ලංකාව, 2025 දෙසැම්බර් 03: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්‍රියාකාරීත්වයේ දින 16 යනු සෑම වසරකම නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා […]

HNB-සහ-ESOFT-Uni-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ESOFT Uni Pvt Ltd සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. එහි අරමුණ වූයේ උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකේය සිසු සිසුවියන් වෙත අධ්‍යාපනික ණය ලබා දීමයි. මෙම හවුල්කාරීත්වය යටතේ ESOFT හි ලියාපදිංචි වන සිසු සිසුවියන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්හිදී මූල්‍ය පීඩනය අවම කිරීම සහ ඉගෙනුම් අත්දැකීම් ඉහළ නංවා […]

Image-Clogard-Natural-Salt-Sinhala-LBN.jpg

1min400
මුඛ සෞඛ්‍යය පිළිබඳව සිතීමේ දී, පුද්ගලයන් පළමුවෙන්ම පිරිසිදු, සුදු දත් ගැන සිතන අතර නිරෝගී විදුරුමස්වල වැදගත්කම නොසලකා හරිනු ලබයි. නවීන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් ලබා ගත හැකි වුවත් විදුරුමස් ගැටලු තවමත් ශ්‍රී ලාංකිකයන් අතර බහුලව පවතියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, මුඛ සෞඛ්‍යය ගැටලුවල වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය අඩු වීමයි. නිරෝගී විදුරුමස්, දත් ශක්තිමත්ව රඳවා තබා ගැනීමට […]

WhatsApp-Image-2025-12-03-at-2.15.27-PM-LBN.jpeg

1min320
උදා වන උත්සව සමය තව තවත් කළඑළි කරමින්, සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කිරීම සඳහා මෙවරත් SampathCards, තම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනැමීමට සූදානම් වේ. ඒ අනුව එළැඹෙන දෙසැම්බරයේ උත්සව සමය සඳහා සම්පත් බැංකුව, 2025 නොවැම්බර් 20 දා සිට දෙසැම්බර් 31 දා තෙක් තෝරා ගත් වෙළඳසැල් වෙතින් 60% දක්වා සුවිශේෂී වට්ටම් […]

British-Council_Logo.jpg

1min230
කොළඹ, 2025 ඔක්තෝබර් 29: එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර කලාත්මක හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය අරමුණු කරමින් ක්‍රියාත්මක කරනු ලබන, Connections Through Culture (CTC) මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනේ 2025 වසර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් ප්‍රකාශයට පත් කළ බව බ්‍රිතාන්‍ය කවුන්සිලය සතුටින් නිවේදනය කරයි. මෙම වසරේ, ගෝලීය වශයෙන් ව්‍යාපෘති 127ක් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කර ඇති අතර, […]

Image-01.jpg

1min240
2025 දෙසැම්බර් 01 කොළඹ දී, – ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින් යුත් ප්‍රීමා නිෂ්පාදන සහනාධාර ලෙස ප්‍රදානය කර තිබේ. ආපදාවට ලක් පවුල්වලට අත්‍යවශ්‍යය වූ මෙම සහනාධාර බෙදා හැරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ දියත් කර ඇත. […]

Bybit-Image.jpeg

1min250
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ දකුණු ආසියානු රටක් වන ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය දෙමින්, සමස්ත අග්නිදිග ආසියාව පුරා ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහය වීම සඳහා හදිසි මානුෂීය ආධාරයක් පරිත්‍යාග කරන බව අද දින නිවේදනය කළේය. පසුගිය සතිය පුරා […]

Hemas.jpg

1min560
හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සි විසින් අද දින එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරි වෙනස්කම් නිවේදනය කරන ලදි. ආයතනික පාලනය ශක්තිමත් කරමින්, නායකත්ව මණ්ඩලයට කාර්යක්ෂම ලෙස අනුප්‍රාප්තිකයන් පත්කිරීම සඳහා සමූහය දක්වන උනන්දුව මෙම වෙනස්කම් මඟින් මැනැවින් පිළිබිඹු වේ. දශක හතරකට අධික කාලයක් හේමාස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ඇතුළු විවිධ නායකත්ව තනතුරු දැරූ හුසේන් එසුෆලි මහතා 2025 දෙසැම්බර් 31 […]

2.-Sun-Siyam-CakeMixing_2025-LBN.jpg

2min260
Sun Siyam Olhuveli හෝටලය වාර්ෂිකව සංවිධානය කරන කේක් සෑදීමේ වැඩසටහන සමඟින් ඉකුත් නොවැම්බර් 23 වැනිදා සිය වසර අවසාන උත්සව සමය නිල වශයෙන් ආරම්භ කළේය. ජනප්‍රිය ශ්‍රී ලාංකික සූපවේදියෙකු මෙන්ම දකුණු ආසියාවේ ප්‍රකටම සූපවේදී Youtube නිර්මාණකරුවෙකුවන චරිත් එන්. සිල්වා ද ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය.     YouTube, TikTok සහ Instagram සමාජ මාධ්‍ය ජාල තුනෙහිම @wildcookbook […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව