ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 14, 2021
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ඓතිහාසික අභිමානය යළිත් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් කීර්තිමත් සම්මානයන් රැසක් හිමි කර ගනිමිනි. CA ශ්‍රී ලංකා හි 56 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන 6ක් සමඟින් සිය අභිමානය තහවුරු කළ සොෆ්ට්ලොජික් ලයිෆ් මූල්‍ය වාර්තාකරණයේ […]












