Category: විවිධ

Webp.net-resizeimage-81.jpg

1min590
  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2022 නව වසර වෙනුවෙන් පාරිභෝගිකයන්ට නොමිලේ ඩේටා දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. තම සේවාවන් භාවිතා කරමින් ලබාදුන් සහයෝගය ඇගයීමක් වශයෙන්, පාරිභෝගිකයන්ට රිසි සේ සමාජ මාධ්‍ය භාවිතා කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් SLT-MOBITEL මෙම දීමනාව හඳුන්වා දී ඇත. සියලුම SLT-MOBITEL home broadband (SLT-Mobitel Fibre, SLT-Mobitel ADSL  සහ […]

Webp.net-resizeimage-80.jpg

1min380
  ශ‍්‍රී ලංකාවේ අංක 1 Samsung සැපයුම්කරු වන Samsung හි තාරුණ්‍ය සවිබල ගැන්වීමේ පුරෝගාමී ව්‍යාපෘතිය වන Samsung ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’(Samsung Student Ambassador Programme) පසුගියදා එළිදක්වන ලදී. මෙම මුලපිරීම හරහා සැම්සුන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 26 දෙනෙකුට නව තාක්ෂණයන් සහ තාක්ෂණික ප‍්‍රවීනයන්ගේ දැනුම හා අදහස් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම නව සැම්සුන් හඳුන්වා දීම් රැසකට ප‍්‍රවේශ වීමට […]

Webp.net-resizeimage-79.jpg

1min720
  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පුහුණු මධ්‍යස්ථානය වන SLT Training Centre (SLTTC), එක්සත් රාජධානියේ BTEC International Level 3 Foundation Diploma in Engineering (Level 3) පාඨමාලාව මෙරටට හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙම පාඨමාලාව, අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට වඩාත් ඉක්මනින් තම ඉංජිනේරු සිහින සැබෑ කරගැනීමට මහෝපකාරී වනු ඇත. […]

Webp.net-resizeimage-77.jpg

1min450
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දක්වන ඇඟළුම් සහ රෙදිපිළි කර්මාන්තය 1948 නිදහසින් පසු ආරම්භ වූයේ පුරෝගාමී කර්මාන්තකරුවන් කිහිප දෙනෙකු ඒ සඳහා දේශීය වෙළඳපොලේ අවස්ථා දැකීමෙන් පසුවය. 70 දශකයේ මුල් භාගය වන විට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒම සඳහා අපනයනය වෙත යොමු වූ අතර, ගුණාත්මක නිෂ්පාදන නිෂ්පාදකයෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ කීර්ති නාමය තහවුරු කරන ලදී. […]

Webp.net-resizeimage-76.jpg

1min600
      මෙරට පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමුහය පසුගියදා පැවති 56 වැනි CA Sri Lanka’s Annual Report 2021 සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වැනි වරටත් සුවසේවා ක්ෂේත්‍රයේ යේ රන් සම්මානය දිනා ගැනිමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී සුවසේවා ක්ෂේත්‍රය වෙනුවෙන් නොකඩවා රන් […]

Webp.net-resizeimage-75.jpg

1min360
  මෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවධානම සහ අපහසුතාවය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු.  ඒ වගේම ඔබටත් ඔබගේ  ආදරණීයයන්ටත්  අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කමත් අපි හොදින් දනිමු.  AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට පිටතට නොගොසින් සිය නිවසේ ආරක්ෂාකාරීව රැඳී […]

Webp.net-resizeimage-58.jpg

8min430
  “ප‍්‍රීමා සන්රයිස්” පාන් සන්නාමය විසින් ශ්‍රී ලංකාව තුළ ගොල්ෆ් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමේ අරමුණ සහිතව අඛණ්ඩව 13 වැනි වසරටත් ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් විවෘත තරගාවලිය වෙත සිය අනුග‍්‍රාහකත්වය එක් කරනු ලැබීය. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ එම 13 වැනි ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2021 දෙසැම්බර් මස 15 – 17 දිනවලදී […]

Webp.net-resizeimage-74.jpg

1min450
      කළුතර දිස්ත‍්‍රික්කයේ රන් ණය සේවා සඳහා පවතින ඉහළ ඉල්ලූමට පිළියමක් ලෙස, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE PLC, සිය නවතම රන් ණය මධ්‍යස්ථානය මතුගම, අගලවත්ත පාරේ, අංක 143 හි පිහිටි සිය මතුගම ශාඛාවේ දී විවෘත කරන ලදී. HNB FINANCE හි කළමණාකාර අධ්‍යක්ෂ,ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා විසින් නව […]

Webp.net-resizeimage-73.jpg

1min1150
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රථම ග්‍රාමීය 4G කුලුන ස්ථාපිත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවට 100% ක් 4G LTE සම්බන්ධතා පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. කුරුණෑගල හිරුවල්පොළ ප්‍රදේශයේ මෙම නව 4G […]

Webp.net-resizeimage-72.jpg

1min510
  ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සේවා කළඹ හිමි මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Covid-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට ලක් වූ සිය ජීවනෝපායන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ දරන දිවයින පුරා සිටින ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් සහ ව්‍යාපාර 200 ක් සඳහා රුපියල් මිලියන 20 ක ප‍්‍රදානයක් සිදුකරන ලදී. HNB හි ක්ෂුද්‍ර මූල්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව