Category: විවිධ

Celebrity-Apperance.jpg-LBN.jpeg

2min280
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් වසරක අභිමානය සමරන City of Dreams Sri Lanka, ජාත්‍යන්තර තත්වයේ විනෝදාස්වාදය, සංස්කෘතික අංග සහ සුඛෝපභෝගී  අත්දැකීම් උරුම කර දීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකේය සංචාරක අනන්‍යතාව පමණක් නොව කොළඹ නගරයේ ආකර්ෂණය හා විශිෂ්ටත්වය තුලින් නවමු අත්දැකීමක උරුමය ජාත්‍යන්තරය වෙත ගෙන යාමට සමත්ව සිටියි. බොලිවුඩ් සිනමාවේ […]

SLIIT-Family.jpg

1min200
“බ්‍රෝ” යනු SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නිතරම පාහේ ඇසෙන වදනකි. අධ්‍යයන ශාලා, විදුලි පඩිපෙළ, ආපනශාලා මෙන්ම කොරිඩෝවන් ද සිසුන්ගේ සජීවී කතාබහෙන් නිරන්තරයෙන් දෝංකාර දෙයි. ඔවුන් එහිදී විවිධ ව්‍යාපෘති කටයුතු සාකච්ඡා කරති, තම වෙහෙස මහන්සිය හා නොසන්සුන්තාවයන් පවසති, නවතම සිනමාපට පිළිබඳ විවාද කරති, නැතහොත් එකිනෙකා සමඟ සිනාසෙමින් විනෝද වෙති. “බ්‍රෝ, මට නෝට්ස් ටික එවන්නකෝ” හෝ “බ්‍රෝ, […]

Image-01-LBN.jpeg

1min160
Hikvision Sri Lanka සමාගම විසින් සංවිධානය කරන ලද ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. නවීන ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අනාගතය නිර්මාණය කිරීම සඳහා බුද්ධිමත් තාක්ෂණය  දායක කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, තාක්ෂණික විශේෂඥයින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියහ. මෙම සමුළුව […]

Range-Shot-Final-1.jpg

1min320
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, සිය සන්නාම අනන්‍යතාව සහ බුද්ධිමය දේපළ සඳහා වන සුවිශේෂී හිමිකාරිත්වය සහ අයිතිවාසිකම් තහවුරු කරගනිමින් සිය අනන්‍යතාව රැක ගැනීමට සමත්ව ඇත. මෙම අධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ පාරිභෝගිකයන් සහ වෙළඳ හවුල්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, ‘Baby Sherami’ යන නාමය යටතේ ක්‍රියාත්මක වූ, සැබෑ නිෂ්පාදනයට බෙහෙවින් සමාන […]

Capture-11.jpg

1min540
ශ්‍රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව වසර ගණනාවක් පුරා දැඩි මහජන සංවාදයකට ලක්වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයකි. විශේෂයෙන්ම කටුපොල් වගාව පස විනාශ කරන බවට නගන චෝදනාවත් පාංශු ඛාදනය වේගවත් කරනවන බවත්, වගා බිම්වල යටි වෘක්ෂලතා ජෛව විවිධත්වය අඩු කරයි යනුවෙන් පවතින මිත්‍යා මතයන් සහ සහ වැවිලි පරිසර පද්ධතිවල සමස්ත පාරිසරික සෞඛ්‍යය දුර්වල කරයි යන චෝදනා බොහෝවිට […]

A.jpg

1min220
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන හා වෘත්තීය ගමන් මඟ පිළිබඳව නිවැරැදි තීරණයක් ගැනීම සිසුන්ට හා දෙමාපියන්ට ඇති ප්‍රධාන අභියෝගයකි. එවැනි පසුබිමක සෞඛ්‍යය, ජීව විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය හා සෞඛ්‍ය තාක්ෂණය පිළිබඳ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන්ට International Institute of Health Sciences (IIHS) හඳුන්වා දෙන Biological Foundation Programme ගෝලීය අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා වෙත යොමු කරන […]

Image-LBN.jpg

1min220
Pepsi Street Kala සංස්කෘති‍ක සංදර්ශනයේ දෙවන අදියර 2026 ජූලි 4වන දින කොළඹ Excel World හිදී පැවැත්වුණි. ශ්‍රී ලාංකේය කලා නිර්මාණ, සංගීතමය ඉසව් සහ ආහාරපානවලින් රසවත් වූ මෙම උත්සවය, දවස පුරා පැවති විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් සමඟ, පැමිණි කාගේත් සිත් ඇදබැඳ ගත් අපූරු අත්දැකීමක් විය. Pepsi® සමාගම විසින් සංවිධානය කරන ලද මෙම මහජන කලා උත්සවය, නිර්මාණශීලිත්වය, සංස්කෘතිය […]

A-LBN-2.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) සිය 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි හා වෘත්තීය සුදුසුකම් පිරිනමමින් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25ක සුවිශේෂ ගමන් මඟ සනිටුහන් කළේය. මෙම උත්සවය ජූනි 24 රාගම Wave & Lake Banquet Hallහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත් […]

Image.jpg

1min190
 දේශීය සිසුන්ට සහ වෘත්තිකයන්ට ලෝක ප්‍රකට එක්සත් රාජධානියේ (UK) පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, ESOL Premier Campus ආයතනය OCN London පාඨමාලා මෙරටට හඳුන්වා දීම සඳහා වන සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත. 1970 දශකයේ සිට ක්‍රියාත්මක වන OCN London යනු එක්සත් රාජධානියේ Ofqual (Office of Qualifications and Examinations Regulation) ආයතනය මගින් නියාමනය කරනු ලබන, […]

TBS-4.jpeg

1min180
British Council විසින් වේගයෙන් වෙනස් වන ලෝකයක් වෙනුවෙන් සිසුන් සූදානම් කරවීමට නිර්මාණශීලීත්වය, අන්තර්කරණය සහ තාක්ෂණය උපයෝගී කරගත හැක්කේ කෙසේදැයි ගවේෂණය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනඥයින් එකම වේදිකාවකට රැගෙන එන, නොමිලේ පවත්වනු ලබන මාර්ගගත සමුළුවක්. British Council විසින් South Asia TeachingEnglish Online Conference 2026 වැඩසටහන පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව පසුගියදා නිල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව