Category: විවිධ

Image-Aspire-Executive-Development-Program-New-1-LBN.jpg

1min170
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමඟ ඒකාබද්ධව සමස්ත අංශයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ Aspire විධායක සංවර්ධන වැඩසටහන 36 දෙනෙකුගේ උපාධි ප්‍රදානයත් සමඟ සාර්ථකව නිමාවට පත් විය. මෙමඟින් අනාගතයට ගැළපෙන නායකත්වයක් නිර්මාණය කිරීම උදෙසා වූ තම කැපවීම තවදුරටත් තහවුරු කිරීමට එම අංශය සමත් වී ඇත. මෙම උපාධි […]

SLIIT-Image-LBN.jpeg

1min270
SLIIT ව්‍යාපාරික පීඨය (SLIIT Business School) විසින් සංවිධානය කරනු ලැබූ ‘SoftSkills+ 2026’ තරගාවලිය සඳහා මෙවර දිවයින පුරා විසිරී සිටින කණ්ඩායම් 112ක් තරඟ වැදුණු අතර, ඉන් විශිෂ්ටතම කණ්ඩායම් 48ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. පසුගියදා, SLIIT පරිශ්‍රය සැබවින්ම සජීවී මෙන්ම අතිශය උද්‍යෝගිමත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි සිසුන් 192 දෙනෙකු තම […]

SL-first-SLS-water-bottle-LBN.jpeg

1min230
දශක ගණනාවක් පුරාවට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මෙරට පාසල් දුවා දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා ආකර්ෂණීය නිෂ්පාදන පිරිනමමින්, ඔවුන්ගේ ඉගෙනුමට සහ සංවර්ධනයට මනා සහයෝගයක් ලබා දෙයි. පරම්පරා ගණනාවක පටන්, මෙරට දරුවන්ගේ ළමා අවදියේ සමීපතමයෙකු වන Atlas සන්නාමය, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, කුතුහලය, ක්‍රියාකාරීත්වය දිරිමත් කරමින්, විශ්වාසයෙන් යුතුව සිය අධ්‍යාපන කටයුතු සිදු […]

Capture-29.jpg

1min1020
​Campaign Asia-Pacific’s Agency of the Year සම්මාන උළෙලේදී, Rest of South Asia PR Agency of the Year සම්මානයෙන් පිදුම් ලැබූ  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයක් වන Mark and Comm සමාගම, පසුගිය දා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලැබූ ජාතික මහජන සබඳතා හා මාධ්‍ය කළමනාකරණ  සමුළුවේ  ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස කටයුතු […]

MAIN-IMAGE-1-LBN.jpg

1min270
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයන්, විදුහල්පතිවරුන් සහ විද්වත් කථිකයන් රැසක් එක් කළ මෙම සමුළුව නූතන අධ්‍යාපනය මුහුණ දෙන වෙනස්කම් හා අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම පිළිබඳ ගැඹුරු සංවාදයකට මඟ පෑදීය. සමුළුවේ සමාරම්භක අවස්ථාව […]

Imag-04-LBN.jpg

1min330
ගෙදරක අම්මා උයන පිහන රසවත් ආහාර වේලක ගුණ දොස් පවසන්නේ අන් කිසිවෙක් නොව තාත්තාය. ලුණු, ඇඹුල් රස හොඳටම දන්නේ තාත්තාය. මිරිස් තුනපද පදමට ඇත්දැයි හොඳටම දන්නේ තාත්තාය. එහෙයින් කෑම වේලෙහි ගුණ දොස් නිරන්තරයෙන් පවසන්නේද තාත්තාය. එවන් තාත්තෙකු TikTok වේදිකාව තුලද ආහාරවල ගුණ දොස් පෙන්වා දෙමින් තාත්තෙකුගේ භූමිකාව මනාව පවත්වාගෙන යමින් සිටියි. ඒ දමිත් වික්‍රමසිංහයි. TikTok […]

Capture-25.jpg

1min240
 සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මහා ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රහණය ලැබූවන් චීනයේ ප්‍රසිද්ධ සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන රැසක් දැක බලා ගනිමින් බීජිං නගරයයේ සිදු කළ අමතක නොවන සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණ තිබේ. සංචාරය සඳහා සියලු වියදම් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දැරූ අතර සංචාරයට සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ජයග්‍රාහී පවුල් පහක් සහභාගී […]

Capture-21.jpg

1min220
නවතම Leica තාක්ෂණය භාවිත කරමින් ඡායාරූප ගත කළ ජංගම දුරකතන ජායාරූප ඇතුළත් The Art of Telephoto පසුගියදා One Galle Face Mall හිදී පැවැත්විණ. Xiaomi Sri Lanka සමාගම විසින් සංවිධානය කළ මෙම සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනය නිර්මාණශීලීත්වය, විලාසිතා, දෘශ්‍ය කතා සහ ස්මාර්ට් ජංගම දුරකතන ඡායාරූපකරණය යන සියල්ල එක් කළ අවස්ථාවක් වූ අතර ඒ සඳහා ඡායාරූපකරණය සඳහා උනන්දුවක් […]

IMG-20260610-WA0021.jpg

1min150
Design Square ඇකඩමිය අභ්‍යන්තර සැලසුම්කරණ අධ්‍යාපනයේ නව යුගයක් සනිටුහන් කරමින් සිය ගමන නිල වශයෙන් ආරම්භ කළේය. කටුනායක Ramada හෝටලයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකදී එළිදැක්වුණු මෙම නව අධ්‍යාපන ආකෘතිය, සාම්ප්‍රදායික න්‍යායන්ගෙන් ඔබ්බට යමින් ප්‍රායෝගික කර්මාන්ත අත්දැකීම්, ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම සහ සැබෑ ව්‍යාපෘති අත්දැකීම්වලට මුල්තැන ලබාදෙයි. මෙම ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රධානතම අභියෝගයක් වන පන්තිකාමර අධ්‍යාපනය සහ වෘත්තීය ප්‍රායෝගික භාවිතය අතර […]

Capture-19.jpg

1min230
ශ්‍රී ලංකාවේ TATA වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම, ශ්‍රී ලංකා පොලීසියට TATA Xenon Yodha කැබ් රථ 134ක් භාරදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරමින් උතුරු පළාතේ පොලිස් මෙහෙයුම් සහ මහජන සේවා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට දායක විය. මෙම නිල භාරදීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව