Category: රක්ෂණ

Capture-15.jpg

1min260
ශ්‍රී ලංකාව යනු වේගයෙන් වියපත් වෙමින් සිටින රටකි. 2042 වසර වනවිට සෑම ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 60ට වැඩි වනු ඇතැයි ගණන් බලා තිබේ. එය ඉතා දුර අනාගතයක් නොව තවත් වසර 16කින් උදාවන තත්ත්වයකි. එවන් පසුබිමක එම ජනගහන වෙනසට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කිසිදු සූදානමකින් නැතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ප්‍රතිපත්ති සම්පාදන මට්ටමේ […]

WhatsApp-Image-2026-03-13-at-16.21.32-1280x762.jpeg

1min280
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General), අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ පවතින සබඳතාවයන් වර්ධනය කරමින්, SLIIT සමඟ ඇති කරගනු ලැබූ සිය උපායමාර්ගික සහයෝගීතාවය අඛණ්ඩව දෙවන වසරටත් දීර්ඝ කර ඇත. ඒ අනුව එම සහයෝගීතාවය යටතේ මෙරටේ ගුරුවරුන්ගේ අභිවෘද්ධිය සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් […]

01-Image--1280x995.jpeg

1min870
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මේ වන විට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත බලවේගයක් බවට පත් වී තිබේ. ‘Breaking Barriers, Forging Futures’ තේමාව මුල් කරගත් JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය), රක්ෂණ, ප්‍රාග්ධන වෙළඳපොළ සහ බැංකු නොවන මූල්‍ය සේවා යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන Janashakthi Life, First Capital සහ Janashakthi Finance යන ප්‍රධාන සමාගම් තුනකින් සමන්විත වේ. මෙම […]

01-Image-.jpg

1min670
රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, 2025 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ නව ජීවිත රක්ෂණවල 67% ක වර්ධනයක් සමඟින් වාරිකවල මුළු එකතුව (Gross written premiums) රුපියල් බිලියන 8.65 දක්වා 31% කින් වර්ධනය කරගැනීමට සමාගම සමත් […]

Mr.-Nihal-Handunge-1280x978.jpg

1min210
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (AIBL), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) වෙතින් ප්‍රතිරක්ෂණ තැරැව්කාර බලපත්‍රය (Reinsurance Broking License) හිමිකර ගනිමින් සිය වෙළඳපොළ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඩේවිඩ් පීරිස් සමූහයේ මූල්‍ය ශක්තිය සහ ආයතනික විශ්වසනීයත්වය මත පදනම්ව ලබාගත් මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාව තුළ පූර්ණ සේවා රක්ෂණ සහ අවදානම් […]

Capture-11.jpg

1min400
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) පසුගියදා තායිලන්තයේ බැංකොක්හි පැවති 6 වැනි Emerging Asia Insurance Conclave & Awards 2025 උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල සඳහා කලාපීය ආසියානු රක්ෂණ නියාමකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නායකයින් රැසක් සහභාගී වීම […]

Executive-Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min270
2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ වසර සඳහා රුපියල් බිලියන 44.18 ක දළ ලිඛිත වාරික ආදායමක් සමඟ 18.96% ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය තහවුරු කර ඇත. රුපියල් බිලියන 28.25 ක ආයෝජන සහ අනෙකුත් ආදායම් ඇතුළුව සමාගම මෙම මාස 12 සඳහා […]

Image-SLT-MOBITEL-Mobile-Fairfirst-Insurance-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා පුරෝගාමීත්වයේ නව පියවරක් තබමින් SLT‑MOBITEL Mobile සහ Fairfirst Insurance එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන හරහා මෝටර් රථවාහන රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය මෙරට දුරකථන සන්නිවේදන සහ රක්ෂණ සේවා ක්ෂේත්‍රවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම නව හඳුන්වාදීමත් සමඟ SLT-MOBITEL Mobile මෙරට සාම්ප්‍රදායික රක්ෂණ මිලදී ගැනීමේ […]

Image-2026-03-03-.-LBN.jpeg

1min360
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහාම, ප්‍රථම වරට විශේෂයෙන් සැලසුම් කරන ලද ‘Adventure Plus’ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්‍රමය එළිදක්වනු ලැබීය. රක්ෂණ ක්ෂේත්‍රය තුළ පළමු වරට හඳුන්වාදෙනු ලැබූ මෙම රක්ෂණ ක්‍රමය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක […]

01.jpg-LBN.jpeg

1min360
මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර තුනක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය වන ශ්‍රී ලාංකීය රජයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව