ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 6, 2026
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සිය ෆැමිලි සවාරි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ 19 වන අදියරට අදාළ මහා දිනුම් ඇදීම තුළින් අමතක නොවන දෙස් විදෙස් අත්දැකීම් ලබා ගැනීම සඳහා ජයග්‍රාහී පවුල් සිය ගණනක් තෝරා ගනිමින් ‘Run for Savari’ නමින් පැවැත්වූ තරඟයේ ජයග්‍රාහකයින් ද තෝරා ගෙන ඇත. මෙම දිනුම් ඇදීමේ දී, බීජිං වෙත සියලු […]












