Category: රක්ෂණ

Ceylife-Digital-App-launch.jpg

1min320
      වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට නව රක්ෂණ ඔප්පු මිල දී ගැනීමේ සහ වාරික මුදල් පියවීමේ අවස්ථාව ද ඇතුළුව රක්ෂණ ආශ‍්‍රිත සේවාවන්වලට බාධාවකින් තොරව ප‍්‍රවේශය ඇඟිලි තුඩුවලටම ලබා දෙමින් ‘සේලයිෆ් ඩිජිටල්‘ ජංගම දුරකථන යෙදවුම (මොබයිල් ඇප්) සෙලින්කෝ ලයිෆ් සමාගම හඳුන්වා දී ඇත. සේලයිෆ් ඩිජිටල් යෙදවුම ඩවුන්ලෝඞ් කර ඇන්ඩ්‍රොයිඞ්, IOS සහ හුවාවේ හාමනි OS යන […]

collage-3.jpg

1min740
        බදු පසු ලාභය 73% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 920ක් බවට පත්වෙයි රුපියල් බිලියන 1,454ක බදු පෙර ලාභයක් වාර්තා කරයි රුපියල් මිලියන 247ක ක්‍දඩසා හිමිකම් ගෙවා දමයි රක්ෂණ වෙළෙඳපොලේ තුන්වන විශාලතම සමාගම ලෙස ශ්‍රේණිගත වෙයි වසංගත තත්වය තුළ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය මුහුණ දුන් සුවිසල් අභියෝග මධ්‍යයේ 2021 වසරේ මුල් කාර්තු 2 තුළ […]

Pranama-2021-Post-Event-1.jpg

1min530
    මෙරට ජීවිත රක්ෂණ ප‍්‍රමුඛයාගේ අධ්‍යාපනයට අතහිත දීමේ වැඩසටහන අවුරුදු 20 ක් සපුරයි දීප්තිමත් සිසු දරුවන් 2,887 දෙනෙකුට රුපියල් මිලියන 167 ක් ප‍්‍රදානය කර ඇත අධ්‍යන සහ බාහිර ක‍්‍රියාකාරකම් වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 162 ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.8 ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වන අදියරේ ශිෂ්‍යත්ව […]

FS-14-5th-draw.jpg

1min300
    මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් පවත්වන 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ අවසාන මහා තරගය කරා ක‍්‍රම ක‍්‍රමයෙන් ගමන් කරමින් තිබෙන අතර සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට යළිත් වරක් රත්තරන් දිනාගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මාස දෙකකට වරක් පැවැත්වෙන දිනුම් ඇදීම් වල 5 වැන්න පසුගියදා පැවැත්වුණු […]

Piliyandala-Branch-opening-Composite-1.jpg

1min400
      සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන සියළුම නව ශාඛා සඳහා භාවිතා කරන පරිසර හිතකාමී ක‍්‍රමවේද සහිත නවතම ගොඩනැගිල්ලක සමාගමේ පිළියන්දල ශාඛාව විවෘත කරමින් සිය පරිසර හිතකාමී ශාඛා ජාලය තවත් සංධිස්ථානයකට රැගෙන ඒමට සමත්වී තිබේ. පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකරමින් ගනුදෙනුකරුවන්ගේ සහ සේවකයින්ගේ අත්දැකීම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම නවතම ශාඛාව […]

Image-1-4.jpg

1min440
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා යළිත අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමට ලක් වූයේ ලෝකයේ රක්ෂණ වෘත්තිකයින් සඳහා වූ ප‍්‍රධානතම අන්තර්ජාතික සංගමය වන Million Dollar Round Table (MDRT) විසින් තෝරා ගන්නා ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙමිනි. 2020 වසරේ සුවිශේෂී කාර්යසාධනය පමණක් සලකා බැලීම තුළින් […]

HFNC-donation-Matara-Hospital.jpg

1min620
      ශ්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන රෝහල් වලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ පසුගියදා මාතර දිස්ත‍්‍රික් මහ රෝහල වෙත උපකරණ පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වන High Flow Nasal Cannula (HFNC) කට්ටලයක් මෙම […]

Softlogic-Life-BOD.jpg

1min510
      සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජය ඩබ්ලිව්. මොහොට්ටාල සහ ලලිත් විතාන පත් කළ බව එම සමාගම නිවේදනය කර ඇත. රේ අබේවර්ධන සහ සුජීව රාජපක්ෂ යන අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ වසර නවයක සේවා කාලය අවසන් වීමෙන් පසුව නව අධ්‍යක්ෂවරුන් දෙදෙනා, 2021 ජූලි 01 දා සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් විය. […]

CEO-of-Arpico-Insurance-PLC-Kelum-Senanayake.jpg

1min1680
      2021 ජුලි 5, කොළඹදී ශ්‍රී ලංකාවේ ප්‍ර‍මුඛපෙළේ සමාගමක් වන රිචඩ් පීරිස් සහ සමාගමේ (Richard Pieris & Company PLC) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී ආයතනය, පෙර සනිටුහන් කරන ලද සියලු වාර්තා බිඳ හෙළමින් පසුගිය වසරේ මෙම කාලයට සමගාමීව, දළ ලිඛිත වාරික ආදායමේ (GWP) 131% ක වර්ධනයක් වාර්තා කොට දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍ර‍යේ […]

Dry-rations-distribution.jpg

1min280
      කොවිඞ්-19 වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා ජුනි මාසයේදී පැනවූ සංචරණ සීමා කාලයේදී ප‍්‍රමාණවත් ආහාර පාන සපයා ගැනීමට අපහසුවූ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෛනික ආදායම් ලබා ගන්නා ජනතාවට සහ ඔවුන්ගේ පවුල් වලට සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලදී. මේ අනුව, රුපියල් 1000 ක වටිනාකමින් යුතු වියලි ආහාර මළු 1500 ක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව