Category: රක්ෂණ

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min690
      සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට 2022 වසරේදී රුපියල් බිලියන 18.9 ක සුවිශාල ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ හිමිවූ අතර දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී සමාගම රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කරමින් පිට පිටම 19 වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට […]

ceylinco-life.jpg

1min460
      සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව 22 වන වරටත් සමාගමේ ප‍්‍රමුඛතම ප‍්‍රතිලාභ වැඩසටහන වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව දිනාගැනීමට සුදුසුකම් ඇති තවත් දක්ෂ ශ‍්‍රී ලාංකික තරුණයන් 160 දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. අංශ හතරක් යටතේ පිරිනැමෙන මෙම ශිෂ්‍යත්ව සඳහා දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවන් 2023 මාර්තු 1 සිට මැයි 31 දක්වා අයදුම්පත් භාර […]

Chairman-Ashok-Pathirage-LBN.jpg

1min640
      2023 පෙබරවාරි 7, 2023: අර්බුදකාරී ව්‍යාපාරික පසුබිමක විශිෂ්ට වාර්ෂික මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා රුපියල් මිලියන 23,083 ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 15% ක් වන ඉහළ වර්ධනයකි. සමාගම දැඩි සාර්ව ආර්ථික […]

Allianz-Logo.jpg

1min400
      අලියාන්ස් ලංකා සමාගම Allianz Child Protector නමින් දරුවන් සඳහාම වෙන් වූ බරපතළ රෝග ආවරණයක් හඳුන්වා දී තිබේ. මෙය කෙනෙකුගේ ජීවිතයේ වටිනාම දායාදය වන දරුවන්ට රැකවරණය සැලසීමට අත්‍යවශ්‍ය වන මූල්‍ය සුරක්ෂිතතාව හා විශ්වාසය ලබාදීමේ අරමුණින් සැලසුම් කර ඇත. Allianz Child Protector යටතේ සැලසුම් 6 ක් අතරින් තම ආර්ථික මට්ටම අනුව තමන් කැමති සැලසුම […]

NAFLIA-Gold-Awards-LBN.jpg

1min500
      සෙලින්කෝ ලයිෆ් අම්බලන්ගොඩ ශාඛාවේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ප‍්‍රවර්ධන කළමනාකරු වන ඒ. අයි. පී. මංජුල මහතා, 2022 ජාතික ජීවිත රක්‍ෂණ සම්මාන උළෙලේදී ‘මහා පරිමාණ සමාගම් අංශයේ හොඳම උපදේශකයින්’ සඳහා වන රන් සම්මානය සහ ‘හොඳම උපදේශකයා’ සඳහා වන සමස්ත ‘රන් සම්මානය’ යන සම්මාන දෙකකින්ම පිදුම් ලැබීය. 2022 ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) […]

Head-Office-LBN.jpg

1min520
      ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ සේවා විශිෂ්ඨතාවය සඳහා ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. ව්‍යාපාරයේ විවිධ අංශවලට අදාළව ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් මට්ටම් සොයා බැලීම සඳහා, ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික ප‍්‍රකාශනයක් වන LMD ව්‍යාපාරික සගරාව විසින් පවත්වන ලද පුළුල් අන්තර්ජාල සමීක්‍ෂණයකට පසුව මෙම ගෞරවය සමාගමට හිමිවිය. ජීවිත රක්‍ෂණ ප‍්‍රමුඛයා ලෙසට […]

2.jpg

1min790
      හරිත පරිසරයක් සඳහා ස්ථිරසාර ලෙස කැපවී සිටින සෙලින්කෝ ලයිෆ් විසින් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ හරිත ශාඛා ගොඩනැගිල්ලක් සඳහා මෑතකදී මුල්ගල තැබූ අතර නව ගොඩනැගිල්ල අඩු වියදම් ‘ප‍්‍රීකාස්ට්’ කොන්ක‍්‍ර‍්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරනු ලබන සමාගමේ ප‍්‍රථම ශාඛාව වෙයි. සමාගමට අයත් ඉඩමකදී ඉදිකෙරෙන මෙම නව ගොඩනැගිල්ල සඳහා සියලූ පරිසර හිතකාමී පිවිතරයන් අනුගමනය කෙරෙන අතර, එය සෙලින්කෝ ලයිෆ් […]

1-LBN.jpg

1min1010
      මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන, ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිසුන් 1,800කට වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීමට අධ්‍යාපන සම්මන්ත‍්‍රණ හතක් පැවැත්වීම සඳහා ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් අරමුදල් සපයා ඇත. මෙම සම්මන්ත‍්‍රණ අරලගංවිල, ගලෙන්බිඳුණුවැව, කන්තලේ, මාතලේ, කුරුණෑගල, නාත්තන්ඩිය සහ කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදී පැවැත්වුණු අතර, විභාගයට ප‍්‍රථම තවත් […]

Award-Pic-min-LBN-Fill.jpg

1min570
      AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වන වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් ‘LEGEND’ තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ! AIA හි මෙම දැවැන්ත ගමන් මග තුල, කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ […]

01-LBN-Fill-4.jpg

1min420
      සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම  යෙදුම (Mobile App)  ‘වසරේ ජංගම යෙදුම’  ලෙස සම්මානයට පාත්‍ර විය. ආසියානු කලාපය තුළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව