Category: බැංකු

DFCC-Leasing-Sinhala-Masthead-LBN.jpg

1min130
      DFCC බැංකුවේ ලීසිං සේවාව වෙතින් තවත් පුරෝගාමී පියවරක් තබමින් වෙළඳපොළේ වඩාත්ම සහනදායී මාසික ලීසිං වාරික හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට ජනතාව වඩාත් පහසුවෙන් තමාට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අනුව, ක්ෂේත්‍රයේ වඩාත්ම සහනදායී පොලී අනුපාතයන් යටතේ, රු. 100,000/- කට රු. 1,799/- ක් වැනි අවම […]

777A8504-LBN-LBN.jpg

1min150
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ක්‍රියාවට නැංවූ ‘එතෙර කාසි මෙතෙර වාසි’ වැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකෙරිණි. රටට අත්‍යවශ්‍ය වී පවතින විදේශ ප්‍රේෂණ වැඩි කරගැනීම සඳහා බැංකු පද්ධතිය හරහා මුදල් එවන්නන් දිරිගැන්වීමේ අරමුණෙන් විදේශයන්හි සිට සෙලාන් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් හරහා මුදල් එවන හෝ එලෙස […]

Image-01-1.jpg

1min220
      ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන HNB ලෝක සකසුරුවම් දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සියලූ සාමාජිකයින් විසින් පරිසරය සුරැකීම සඳහා වූ සුවිසල් කැපවීම වෙනුවෙන් හරිත ප‍්‍රතිඥාවක් ලබා දුන්නේය. 2009 වසරේදී HNB විසින් පරිසරය සුරැකීම වෙනුවෙන් ලබා දුන් පොරොන්දුව 2023 වසරේදී සම්පූර්ණ කරනු ලැබුවේ සම්පූර්ණ ඩිජිටල්කරණ සේවාවක් සලසා දෙමිනි. කාර්යමණ්ඩලය තුළින් මෙන්ම […]

අයෝධ්_යා-ඉද්දවෙල-පෙරේරා-මහත්මිය-කළමනාකාර-අධ්_යක්ෂිකා-සම්පත්-බැංකුව-LBN.jpg

1min210
      සම්පත් බැංකුව 2023 සැප්තැම්බර් 30 වන දිනෙන් අවන් කාලපරිච්ඡේදය සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 22.0ක් ද බදු පසු ලාභය රුපියල් බිලියන 12.3 ක් ද අත්පත් කරගත් අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙලින් 136.4% ක හා 71.5% ක වර්ධනයකි. 2023 සැප්තැම්බර් 30 වන දිනට බැංකුවේ මූල්‍ය ප්‍රතිඵල බැංකුවේ බදු […]

DFCC-LBN.jpg

1min240
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

GBCSL-MoU-LBN.jpg

1min150
      ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත. දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ලඟා වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් බැංකුව මගින් සිදුකරන තිරසාර මූල්‍ය නිෂ්පාදන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව