Category: බැංකු

SME-Trade-Fair-2024-LBN.jpg

1min360
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩි ම ණය දෙන මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය සහ අලෙවියට මෙන් ම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට වටිනා අවස්ථාවක් සලසා දීමට වෙළෙඳ ප්‍රදර්ශනයක් කොළඹ දී පැවැත්වීය.     ශ්‍රී ලංකා […]

DFCC-LBN.jpg

1min300
වසරේ විශිෂ්ටතම සේවායෝජකයන් ශ්‍රේණිගත කරන ‘AICPA & CIMA Top 20 Employers’ ලැයිස්තුවේ 2024 ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට DFCC බැංකුව සමත් වී සිටී. සේවායෝජනය සම්බන්ධයෙන් DFCC බැංකුව අනුගමනය කරන විශිෂ්ට ක්‍රමවේදයන් හේතුවෙන් මෙම ඇගයීම හිමි වී ඇත. AICPA සහ CIMA යන ආයතනවල සාමාජිකත්වය හිමි වෘත්තිකයන් සේවය කරන ස්ථාන මෙම ලැයිස්තුව මගින් ශ්‍රේණිගත කෙරේ. […]

Image-02-LBN-2.jpg

1min430
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගොවි ජනතාව නගා සිටුවීම හා මෙරට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදු කරන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගොවි ජනතාව වෙනුවෙන් සහාය දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් පසුගියදා හඳුන්වා දුන්නේය. HNB ලීසිං යටතේ එසේ හඳුන්වා දෙනු ලැබූවේ ‘ගොවි සවිය’ වැඩසටහනයි.     බැංකුවේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව […]

HNB-Non-Executive-Directors-LBN.jpg

1min420
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ප‍්‍රවීණයින් දෙදෙනෙකු පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. HNB හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එසේ පත්කරනු ලැබුවේ එස්. රෙන්ගනාදන් සහ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය.     ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සුවිසල් පරිවර්තනයකට නායකත්වය දුන් රෙන්ගනාදන් මහතා […]

IFC-partnership-for-SCF-LBN.jpg

1min350
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලට වැඩි වශයෙන් ණය ලබා දීමට සැපයුම් දාම මූල්‍යකරණ (SCF) උපාය මාර්ගයක් ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගීතාවයක් ඇති කරගෙන ඇති බව නිවේදනය කර ඇත.     ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සැපයුම් දාම මූල්‍යකරණ බැංකුවක් බවට පත් වීමට හැකි උපායමාර්ගික බැංකු ආයතනයක් ලෙස IFC කොමර්ෂල් […]

Image-NTB.jpg

1min500
2024 අප්‍රේල්, කොළඹ: “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” යන තේමාව යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් දියත් කරන ලද විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා දිනුම් ඇදීමේ  ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණ. මෙරටට මුදල් එවීමේදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විදේශ ප්‍රේෂණ සේවාවන් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් දිරිගැන්වීම හා රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කරමින් ආර්ථික වර්ධනයට සහය වීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව