Category: බැංකු

Mr-Sharhan-Muhseen-Mr-Raja-Senanayake-LBN.jpg

1min340
කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයෙකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ.     මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන […]

DSC_1803-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන HUTCH සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. HUTCH අලෙවි නියෝජිත ජාලය සවිබල ගැන්වීම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් සැපයීම මෙහි අරමුණ වන අතර, මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් අංශයේ සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත.     පාරිභෝගිකයන් අතර පවතින ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි […]

ComBank-Digital-goes-trilingual-LBN.jpg

1min410
ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ භාෂා තුනකින් සක්‍රීය වීමත් සමඟ එහි භාවිතය සැළකිය යුතු ලෙස තවත් ඉහළ යනු ඇතැයි බැංකුව විශ්වාස කරයි. මෙම නවතම උත්ශ්‍රේණි කිරීම නිවේදනය කරමින් බැංකුව පවසා සිටියේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවේ බහුභාෂා හැකියාව තුළින් ග්‍රාමීය ප්‍රදේශවල සහ සාම්ප්‍රදායික ගනුදෙනු සිදුවන අංශවල ඩිජිටල් බැංකුකරණය වේගවත් […]

Mr-Shiran-Kossinna.jpg

2min580
ලොවට ජීවය දෙන සූර්යයා ප්‍රමුඛ කොට ගනිමින් සමරන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට එකසේ වැදගත් වන සංස්කෘතික මංගල්‍යයකි. සිරිත් – විරිත්වලට මුල් තැන දෙන සංස්කෘතියකින් පෝෂණය වෙමින් මානව හා පාරිසරික බැඳීම් අලුත් කරන සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ තමන්ගේ මෙන්ම තම ආදරණීයයන්ගේ ද අවශ්‍යතා වෙනුවෙන් මුල්තැන ලබා දීමට සෑම දෙනාම කටයුතු […]

Peoples-Award-2024-LBN.jpg

1min340
කොමර්ෂල් බැංකුව 2024 SLIM කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වසරටත් වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම කැපී පෙනෙන සම්මානය බැංකුව වෙත පිරිනමනු ලැබුවේ විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත […]

Mr-Damith-Pallewatta.jpg-1.jpg

1min390
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව නිවේදනය කර ඇත. 2024 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදු කර ඇති අතර 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමානුකූල නායකත්ව වෙනස්වීම්වල එක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව