Category: බැංකු

Image-02-Premasara.jpg

1min450
ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝගාමී ‘රට පුරාම LankaQR’ වැඩසටහන සඳහා සිය සහයෝගය පුළුල් කරමින් මහරගම ප‍්‍රදේශයේ වෙළෙඳුන් අතර එම වැඩසටහන ප‍්‍රචලිත කිරීම සඳහා ප‍්‍රවර්ධනයක් පසුගියදා දියත් කළේය. මහරගම HNB පාරිභෝගික ඒකකයේදී පවත්වන […]

GBSL-Platinum-Award-for-Galle-Fort-Branch-1.jpg

1min500
ගාලූ කොටුවේ කොමර්ෂල් බැංකු ශාඛාව පිහිටි මෑතකදී ප‍්‍රතිසංස්කරණය කළ ඓතිහාසික ගොඩනැගිල්ලේ තිබෙන පරිසර හිතකාමී අංග ලක්ෂණ හේතුවෙන් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් එම ගොඩනැගිල්ල වෙනුවෙන් ප්ලැටිනම් සම්මානයක් ප‍්‍රදානය කර තිබේ. ගොඩනැගිල්ලක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සහතික කිරීම වෙනුවෙන් භාවිතා කරන කාර්ය සාධන ප‍්‍රමිතීන්ට අනුව ලබාදිය හැකි ඉහළම වර්ගීකරණය ප්ලැටිනම් සම්මානය වේ. මේ අනුව, […]

Launch-of-App-Aggregator-1.jpg

1min700
කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන බැංකුකරණ ඇප් සියල්ල එක්වර පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගැනීම සඳහා බැංකුව විසින් මේ සියළුම ඇප් පහසුකම් එක්තැන් කරමින් එක් ඒකාබද්ධ ඇප් පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම ඒකාබද්ධ ඇප් පහසුකම iOS සහ Android පරිශීලකයින්ට App Store සහ Google Play වෙතින් ලබාගත හැකි අතර ඒ සඳහා කළ යුත්තේ ‘Commercial Bank’ යනුවෙන් සර්ච් කිරීම […]

Image-01-20.jpg

1min700
මහජනතාවට මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු පිළිබඳව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා දියත උයනෙහි පැවති කොළඹ අදියර සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. HNB හි ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR […]

Project-RUN-2021-22-1.jpg

1min580
රට පුරා පාසැල් දරුවන් අතර තරඟයක් පැවැත්වීමට ‘Project RUN’ වැඩසටහනට අරමුදල් සපයයි වගකිව යුතු පුරවැසියෙකු වීමේ සංකල්පය පාසැල් දරුවන් අතර ප‍්‍රචලිත කරන එකම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලාභ නොලබන ආයතනයක් වන Mother Sri Lanka (MSL) ආයතනය විසින් සිදුකරන ‘Project RUN’ වැඩසටහන සඳහා අරමුදල් සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව, එම ආයතනය සමග ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ. ජීවිත නගා […]

Asia-Money-Logo-1.jpg

1min470
2021 පෙබරවාරි 08, කොළඹ: ශ්‍රී ලංකාවේ පුරෝගාමී මූල්‍ය ආයතනයක් ලෙස තමන් සතු පිළිගැනීම නැවත වරක් තහවුරු කරගනිමින්, 2020 ‘Asiamoney’ සමීක්ෂණයේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට DFCC බැංකුව පසුගියදා සමත් විය. ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා (දේශීය බැංකු)’ [Market Leader in Cash Management Sri Lanka (Domestic Banks)] සහ ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණ සේවා සඳහා විශිෂ්ටයා’ (Best […]

WIM-award-2020-1.jpg

1min730
පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘Top 50 Professional and Career Women Awards’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සිදුකරන කාර්යභාරය ඇගයීමට ලක් කරන ලදී. මේ අනුව, කාන්තාවන්ගේ සාර්ථකත්වය උදෙසා කැපවූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආයතනයක් වන විමෙන් ඉන් මැනේජ්මන්ට් (WIM) ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ  ඕස්ටේ‍්‍රලියා ඒඞ් ඔස්සේ  ඕස්ටේ‍්‍රලියානු රජය සමග ඒකාබද්ධව සංවිධානය […]

Trincomalee-relocation-1.jpg

1min820
කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ. […]

Image-01.jpg

1min1670
කටුගස්තොට ප‍්‍රදේශයේ ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම බැංකු සේවා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වැඩිදියුණු කළ තාක්ෂණ හැකියාවන්ගෙන්, නව සැලසුමකින් හා විශේෂාංගවලින් යුතු නව පාරිභෝගික ඒකකය පසුගියදා විවෘත කළේය. අංක 154/ඊ, කුරුණෑගල පාර, කටුගස්තොට යන ලිපිනයෙහි පිහිටි නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ විශේෂ උත්සවයට HNB විධායක […]

ComBank-Logo.jpg

1min620
ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම ව්‍යාපාරික ආයතනයක් බව යළිත් තහවුරු කරමින් 2019-20 මූල්‍ය වසරේදී ලබාගත් ඉහළ පිරිවැටුම සහ ලාභය පදනම් කරගනිමින් නවතම ‘LMD 100’ ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ආයතනික දැවැන්තයින් කාර්ය සාධනය අනුව ශ්‍රේණිගත කරන මෙම ගෞරවණීය ලයිස්තුවේ පළමු සමාගම් 10 අතුරින් යළිත් වතාවක් ඉහළින්ම සිටින බැංකුව බවට කොමර්ෂල් බැංකුව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව