ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 10, 2021
HNB සමූහය 2020 වසරේ පැවති පෙර නොවූ විරූ තත්වයන් හා අභියෝග මධ්‍යයේ රුපියල් බිලියන 13.7ක බදුපසු ලාභයක් හා හැටන් නැෂනල් බැංකුව රුපියල් 11.5ක බදුපසු ලාභයක් වාර්තා කරමින් ක්ෂේත‍්‍රයේ තිරසාර ව්‍යාපාර කාර්යසාධනයක් කෙරෙහි වන සිය විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇත. මෙම කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා ‘‘කොවිඞ්-19 වසංගතය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් […]












