ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 4, 2021
දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ ජීවනෝපයන් ඉහළ නැංවීම සඳහා සහයෝගය දක්වමින් ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තා සුභසාධන සංගමයේ සාමාජිකයින් හට සුදු සැරයටි 300ක් හා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේය. HNB සේවක මණ්ඩලය විසින් ස්වේච්ඡාවෙන් ලබා දෙන ලද මෙම පරිත්‍යාගයන් HNB කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී […]











