ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 12, 2021
ලොව ප‍්‍රමුඛතම මුදල් පේ‍්‍රෂණ සේවාවන් දෙකක් වන වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් සමග එක්ව කොමර්ෂල් බැංකුව ආරම්භ කර තිබෙන ඉතාමත් ආකර්ෂණීය නව ප‍්‍රවර්ධන වැඩසටහන මගින් මෙම සේවාවන් දෙක ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගන්නා අයට එම මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව හිමිවී තිබේ. මාස දෙකක් පුරා ක‍්‍රියාත්මක කරන මෙම ‘ඩබල් කෑෂ්’ ප‍්‍රවර්ධන වැඩසටහන මගින් […]












