Category: බැංකු

Webp.net-resizeimage-36.jpg

1min920
        ගෝලීය වසංගත තත්ත්වය හමුවේ උදා වී ඇති නව ව්‍යාපාර අවස්ථා මෙන්ම ව්‍යාපාරකරණය තුළ මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් 2022 මාර්තු 6 වැනිදා පස්වරු 4 සිට 5.30 දක්වා විශේෂ අන්තර්ජාල වැඩමුළුවක්  සංවිධානය කිරීමට, සුහද හදක් ඇති දේශීය බැංකුව වන, සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. ලංකා වාණිජ මණ්ඩලය සහ […]

Arunalu-Siththam-awards-ceremony-2.jpg

1min1070
        කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ‘අරුණළු සිත්තම්’ ළමා චිත‍්‍ර ප‍්‍රදර්ශනය සඳහා දහතුන් දහසකට අධික නිර්මාණශීලී සිතුවම් දරුවන් විසින් ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් වඩාත්ම නිර්මාණශීලී සිතුවම් සඳහා පසුගියදා මුදල් ත්‍යාග සහ සහතිකපත‍්‍ර බැංකුව විසින් පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වූ වර්ණවත් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී තරඟයට […]

CDB.jpg

1min690
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) රටේ COVID-19  ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ ජනතාව වෙනුවෙන් සිදුකළ පරිත්‍යාගයන්ගේ වටිනාකම රු. මිලියන 50 ඉක්මවා තිබේ. මෙහි ආසන්නත ම පියවර වශයෙන්, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සාන්ද්‍රකරණ (Oxygen Concentrators) යන්ත්‍ර 5 ක් පරිත්‍යාග කිරීමට එම සමාගම කටයුතු කළේ ය. රු. මිලියන […]

HNB.jpg

1min360
        රට තුළට පැමිණෙන එතෙර මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම සඳහා සහයෝගය දැක්වීමට හවුල්කාර බැංකුවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට […]

Webp.net-resizeimage-31.jpg

1min410
        2022 පෙබරවාරි 21, කොළඹ: DFCC බැංකුව ක්‍රියාත්මක කළ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණීමට සමත් විය. DFCC Virtual Wallet සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කරන ලදි. COVID-19 හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු සිදුකිරීමට කැමැත්තක් දක්වති. මෙවැනි […]

Webp.net-resizeimage-28.jpg

1min570
        2022 ජනවාරි 17: DFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ. 1969 දී ආරම්භ වූ Euromoney සඟරාව, ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය සහ […]

Webp.net-resizeimage-21.jpg

1min690
        රට තුළට පැමිණෙන පේ‍්‍රෂණ මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ නවතම ව්‍යාපෘතිය වන ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන අයදුම සඳහා සහයෝගය දැක්වීමට පාර්ශවකාර බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව ඒකාබද්ධ වී ඇත. ‘ලංකා රෙමිට්’ දියත් කිරීමේ නිළ අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ […]

Webp.net-resizeimage-17.jpg

1min900
        එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනයට අනුබද්ධ දේශීය ආයතනය වන ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට කොමර්ෂල් බැංකුව එම සාමාජිකයින්ට පහසු ගෙවීමේ සැලසුම් යටතේ විශේෂ අධ්‍යාපන ණය පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග අත්වැල් බැඳ ගෙන ඇත. මේ යටතේ කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සිසුන්ට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව