නිශාන්ත බක්මීගේ සභාපති – ශ්රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගය (SLCGE) ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ජාත්යන්තර වෙළෙඳපොළ තුළ දිගු ඉතිහාසයක් සහ පිළිගැනීමක් තිබුණද, එම අවස්ථා සියලුම නිෂ්පාදකයන්ට එක ලෙස විවෘත වී නැත. විශාල අපනයනකරුවන්ට සෘජු ගැනුම්කරු සබඳතා, නිර්මාණ හා වෙළෙඳ කණ්ඩායම්, ජාත්යන්තර වෙළෙඳ ප්රදර්ශනවලට ප්රවේශය සහ වෙළෙඳපොළ තොරතුරු ලබාගැනීමේ ශක්තිමත් ජාල තිබේ. එහෙත් බොහෝ කුඩා හා […]