ආර්ථික වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස කොළඹ වරාය නගරයේ භූමිකාව නව ආයෝජන මඟින් තවදුරටත් ශක්තිමත් කෙරේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ රෙගුලාසිවලට යටත්ව, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර (Businesses of Strategic Importance – BSIs) 77ක් සඳහා 2026 අප්‍රේල් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ, කොළඹ වරාය නගරය කලාපීය ප්‍රමුඛතම ව්‍යාපාරික සහ ආයෝජන ගමනාන්තයක් ලෙස සිය […]