ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 6, 2026
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් GAC Automobile Technologies (Pvt) Ltd සමාගම විසින් සිය නවතම ‘GAC City Showroom’ ප්‍රදර්ශනාගාරය පසුගිය දා නො:342, ගාලු පාර ,කොළඹ 04 දරන ස්ථානයේ දී නිල වශයෙන් විවෘත කරන ලදී. පාරිභෝගියන්ට ළඟා වීමට පහසු ලෙස නගර මධ්‍යයේ ස්ථාපිත කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය හරහා නූතන නාගරික ජීවන රටාවට වඩාත් […]












