ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 31, 2026
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා තම ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුරුණෑගල නව Body & Paint මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සේවා පහසුකම් මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල් තැබීම 2026 අගෝස්තු 13 වන දින සිදු කරන ලදී. දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ […]












