Category: තාක්ෂණ

Image-1_Indu-Attygala.jpg

1min490
    සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද දැවැන්ත බලපෑමක් ඇති කරමින් දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ්හි රක්ෂණ හිමිකරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ යහ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය […]

Smart-Solutions.jpg

1min560
      නවෝත්පාදනයේ පුරෝගාමියෙකු වන SLT-MOBITEL, දැනට පවතින නවීනතම තාක්ෂණය භාවිතයෙන්, Colombo City Center සුඛෝපභෝගී නිවාස එකතුව, smart විසඳුම්වලින් සමන්විත සුවිශේෂී නිවාස අත්දැකීම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. SLTMobitel Smart Home සේවාව ඔස්සේ මෙය සිදුකර ඇත. SLTMobitel Smart Home යනු පාරිභෝගිකයන්ට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම ජීවන රටාවන්ගේ පෙරළියක් අත්විඳීමට අවස්ථාව සලසා දෙන […]

Amana-Bank-AGM.jpg

1min680
      අමානා බැංකුවේ 12 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ඩිජිටල් ක්‍රමයට පවත්වන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ රජය විසින් හඳුන්වා දෙන ලද මාර්ගෝපදේශ වලට අනුකූලව මේ ආකාරයට මෙම වාර්ෂික මහා සභා රැස්වීම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් පැවැත්විණි. 2020 වසරේදී අමානා බැංකුව, ඩිජිටල් ක්‍රමයට වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වූ ප්‍රථම සමාගම් වලින් එකක් […]

Image-1.jpg

1min820
      මැයි මස 22 දා දක්වා අයදුම්පත් භාරගැනේ ශ්‍රී ලංකාව, කොළඹ: ශ්‍රී ලංකාවේ තිරසාර සංචලතාව, බලශක්ති කාර්යක්ෂමතාව සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශවල විප්ලවීය වෙනසක් සිදුකරන මීළඟ හරිත බලශක්ති ශූරයන් සොයා යාම සඳහා මේ වසර මුලදී දියත් කරන ලද 2021 හරිත බලශක්ති ශූරයා (Green Energy Champion) තරඟාවලිය සාර්ථකව ඉදිරියට යමින් පවතී. දිවයින පුරා විසිරී […]

Image-01-3.jpg

1min500
      කොවිඞ්-19 වසංගතය හමුවේ ලොව පුරා කර්මාන්ත දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිටින තත්වයක් තුළ එම අභියෝග ජය ගැනීමට වෙර දරන මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීමට ලක් කිරීම මේ මොහොතේ ඉතා කාලෝචිතය. ඒ බව මනාව වටහා ගෙන ඇති එයාර්ටෙල් ලංකා සමාගම කාර්තුමය වශයෙන් සේවකයන් ඇගයීම සඳහා පළමු වරට සේවක විශිෂ්ටතා සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු […]

Image-01.jpeg

1min490
      ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ඒ පිළිබඳව මහනුවර දිස්ත‍්‍රික්කයේ මහජනතාව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීම සඳහා මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා නැවතත් එක් විය. Kandy City Center […]

01.jpg

2min670
    සමූහයේ බදු පසු ලාභය රු. බිලියන 2.1 දක්වා පසුගිය වසරට සාපේක්ෂව 14.3% කින් වර්ධනය වෙයි. ආදායම පෙර වසරට සාපේක්ෂව 11.4% කින් වර්ධනය වී රු. බිලියන 24.7 ක් ලෙස වාර්තා වී ඇත. කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රු. බිලියන 12.2 ක් දක්වා තුන් ගුණයකින් වර්ධනය වෙයි. කාර්තුව තුළ ප්‍රාග්ධන වැය ආයෝජනය රු. බිලියන 5.6 […]

OPPO-Enco-Air.jpg

2min540
      ලොව ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන OPPO සන්නාමයේ කොටසක් වන OPPO Acoustics විසින් සිය OPPO Enco උපාංග මාලාවේ නවතම උපාංගය ලෙස OPPO Enco Air True Wireless Earphones හඳුන්වා දී තිබේ. OPPO Enco Air හි විශේෂත්වය වන්නේ, ජර්මනියේ තාක්ෂණික පරීක්ෂණ සමාගමක් වන TÜV Rheinland වෙතින් True Wireless Earphones සඳහා High-Performance/Low Latency සහතිකකරණය හිමිකරගත් […]

MSI-Dragon-Logo.jpg

1min890
  පරිගණක ක්‍රීඩා කෙරෙහි ශ්‍රී ලාංකිකයින් තුළ ඇති ආකර්ෂණය වර්ධනය වී ඇති පසුබිමක පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන තායිවානයේ MSI සමාගම හා වෙළඳ සහයෝගීතාවකට එළඹීමට මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පියවර ගෙන තිබේ. පරිගණක ක්‍රීඩා ලෝලීන්, වෘත්තිකයින්, ක්‍රීඩා නිර්මාණකරුවන් සහ ග්‍රැෆික් නිර්මාණකරුවන් ආදීන් පරිගණක ක්‍රීඩා සහ ඊට සුදුසු නවීන තාක්ෂණය […]

Hithak-Pothak.jpg

1min380
      අනාගත පරපුර දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීමේ කාලීන අවශ්‍යතාව නිවැරදිව හදුනාගනිමින්, “හිතක් ඇත්නම් පොතක් දෙන්න” නමින් පොත් පරිත්‍යාග කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එහි පළමු ව්‍යාපෘතිය ලෙස මල්වාන මහා විද්‍යාලයට පසුගියදා පොත් 800කට වැඩි ප්‍රමාණයක් පිරිනැමුණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ සහ එහි කැලණිය කාර්යාලයේ නිලධාරීහු රැසක් ඊට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව