Category: තාක්ෂණ

OPPO-celebrates-3rd-Yr-Anniversary-with-Roland-Garros-Pic6.jpg

1min450
      අඛණ්ඩව 3 වන වරටත් OPPO අනුග්‍රාහකත්වය ලබාදෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය (රෝලන්ඩ්-ගැරෝස්) පසුගිය මැයි 31 දින ආරම්භ විය. OPPO මෙම තරගාවලියේ ප්‍රථම ස්මාර්ට්ෆෝන් හවුල්කරු වීම විශේෂත්වයකි. මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කලකට පසුව නැවතත් පැරිස් නගරයට පැමිණියහ. එමෙන්ම මෙය ටෙනිස් ක්‍රීඩා ලෝලීන්ට යළිත් ක්‍රීඩාංගණ වෙත […]

4.jpg

1min320
  2021 ජූනි 02 කොළඹ: පසුගිය වසරේ මැයි මාසයේදී  DFCC බැංකුව, Finetech Sri Lanka සමග එක්වී Google Workspace (මීට පෙර G Suite ලෙස හඳුන්වන ලද) භාවිතා කිරීම ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ එය භාවිතා කිරීම ආරම්භ කරන ලද ප්‍රථම අවස්ථාව එය විය. මෙම හවුල්කාරීත්වය යටතේ ස්වයංක්‍රීයකරණ (Automation) ව්‍යපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව […]

Awards-Night-PR-Graphic-v4.jpg

1min350
      Sysco LABS සම්මාන උළෙල 2014 වසරේදී හඳුන්වා දෙනු ලැබුවේ වඩාත්ම කැපී පෙනෙන ඉංජිනේරු දක්ෂතා හඳුනා ගැනීම සඳහාය. මෙම සම්මාන උළෙල මූලික වශයෙන් සංවිධානය කරනු ලැබුවේ මේ විෂය සම්බන්ධයෙන් දස්කම් දැක්වූවන් ඇගයීමට මෙන්ම ඔවුන්ගේ දක්ෂතා හා Sysco LABS හි විෂය මූලික ගුණාංග මුල් කරගනිමින් Sysco LABS විසින් ඊට ප්‍රතිලාභ ලබා දීමටය. මෙම අවස්ථාවට Sysco LABS […]

Viber-Huawei-Image.jpg

1min510
      ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණ සමාගම් අතරින් එකක් වන Huawei සිය දිගුකාලීන සන්නාම සහයෝගීතාව ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වනViber සමග පුළුල් කරන බව දැනුම් දෙයි. AppGallery තාක්ෂණය ඔස්සේ සාර්ථක පාරිභෝගික ප්‍රතිචාර ලබන, නොමිලේ සන්නිවේදන පහසුකම් සලසන Viber ලෝකයේ පළමු හා ප්‍රධානතම සන්නාමයක් මෙන්ම AppGallery හා සම්බන්ධ වූ වඩා ජනප්‍රිය සන්නාමයක්ද වෙයි. Viber භාවිත කරන ලෝකයේ […]

Picture1.jpg

1min680
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මහනුවර මහ රෝහලට සියලු පහසුකම් වලින් සමන්විත දැඩි සත්කාර ඒකක ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහිව ශ්‍රී ලංකාවට ගෙන යන සටනට නැවත වරක් දායක වීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.            […]

logo.jpeg

1min890
      COVID-19 නිසා විපතට පත් ප්‍රජාවන්ට සහය වීමට එක්වන්නැයි ජනතාවට ආරාධනා 2021 මැයි 31, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL දශකයකට අධික කාලයක් තිස්සේ ‘ප්‍රජාවන්ට අත්වැලක් වීම සහ ශක්තිමත් කිරීම’ යන පොදු අරමුණ වෙනුවෙන් ඇපකැප වී කටයුතු කර තිබේ. විශේෂයෙන්ම අනපේක්ෂිත අභියෝගාත්මක කාලවලදී, පීඩාවට පත්වන ජනතාවට […]

Hackbit-2020-1.jpg

1min500
      සිය කේතකරණ හැකියාව විදහා දක්වමින් නව්‍ය සහ ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අයදුම් නිර්මාණය කරමින් ජයග‍්‍රහණය කළ මෙරට පාසැල්වල සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සමන්විත ජයග‍්‍රාහී කණ්ඩායම් හයක් සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්, ලැප්ටොප් පරිගණක, ඉලෙක්ට්‍රොනික උපාංග, මයික්‍රෝකන්ට්‍රෝලර් කිට් සහ තවත් ත්‍යාග ප‍්‍රදානය කරන ලදී. ‘Hack:bit 2020,’ නමින් අන්තර්ජාලය ඔස්සේ […]

Auto-Bill-Pay-promo-1.jpg

1min770
      ඩයලොග්, විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජල සම්පාදන මණ්ඩලයේ මාසික බිල්පත් පහසුවෙන් ස්වයංක‍්‍රීයව ගෙවිය හැක කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය තුළින් බිල්පත් පියවීමට ඩිජිටල් ලියාපදිංචියට ඉඩ ශ‍්‍රී ලංකාවේ ජනතාව වැඩිපුරම භාවිතා කරන සේවා සඳහා ගෙවිය යුතු මාසික බිල්පත් ගාස්තු  ඕනෑම තැනක හිඳ ස්වයංක‍්‍රීයව ඉතාමත් පහසුවෙන් ගෙවීමේ ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ සේවාවක් කොමර්ෂල් බැංකුව විසින් සිය […]

1.jpg

1min510
      මේ වනවිට රට පුරා පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු සිටිනුයේ බියෙන් හා තැතිගැන්මෙනි. එවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලාංකිකකයන්ගේ හදවත් පහන් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය ප්‍රධාන කාර්යාලය වෙසක් පහන් වලින් ආලෝකමත් කිරීමට කටයුතු කළේ ය. SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු […]

OPPO-PUBG-Partnership-Tournament-Pic2-1.jpg

1min790
      Smart දුරකථන හා උපාංග සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන OPPO, ලොව පුරා අතිශයින් ජනප්‍රිය විද්‍යුත් ක්‍රීඩාවක් වන Player Unknown’s Battlegrounds හෙවත් PUBG නිර්මාණය කළ PUBG Corporation සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන්, ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් මැයි 15 දින PUBG තරගාවලියක් පැවැත්වීමට ධඡඡධ කටයුතු කළේ ය. මෑතකදී ශ්‍රී ලංකාවට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව