ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 31, 2026
මෙරට රැකියා ක්ෂේත්රය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, AI (කෘත්රිම බුද්ධිය) තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්රී ලංකාවේ ප්රථම රැකියා සෙවීමේ වේදිකාව ලෙස ‘HotJobs’ පසුගිය දා නිල වශයෙන් දියත් කරන ලදී. වේගයෙන් වෙනස් වන තරගකාරී රැකියා වෙළෙඳපල තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සේවා ආයතන සහ රැකියා අපේක්ෂයන් පහසුවෙන් සම්බන්ධ කරන වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුමක් […]












