SLT-MOBITEL රටේ AI අනාගතය බලගැන්වීටේ අරමුණින්ව ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය නිර්මාණය කිරීමට දායක ටෙයි

National AI Institute MR

ටගෝලීය ෙශටයන්ව තරගකාරී AI කටෂේත්‍රයක ටගාඩනැැංීම සඳහා රජය, කටෂේත්‍රය සහ විශේෙ විදයාල ඇතුළු පාර්ශේෙ රැසක ඒකාබද්ධධ කරන සුවිටශේෂී ප්‍රයත්නයක

ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) පර්වේෂණ හා නව ෝත්පාදන කටයුතු, යටිතල පහසුකම් සං ර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ සහවයෝගීතා ශක්තතිමත් කිරීම සඳහා පිහිටුවීමට නියමිත ජාතික මට්ටවම් බහුපාර්ශවවීය වේදිකා ක්ත න ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය (National AI Institute) සඳහා ආරම්භක සාමාජිකවයකු (Founding Member) සහ යටිතල පහසුකම් හවුල්කරුව කු (Infrastructure Partner) වලස තමන් දායක න බ SLT MOBITEL පසුගියදා නිවේදනය කව වය

දැනට සැලසුම් වකවරමින් ප තින වයෝජිත ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය, රාජය අංශය, විශව විදයාල, කර්මාන්ත ක්තවෂවත්‍රය සහ ජාතයන්තර හවුල්කරු න් සම්බන්ධ න බහුපාර්ශවවීය රාමු ක්ත වලස සවථාපිත කිරීමට සැලසුම් කර ඇත. කෘත්‍රිම බුද්ධි පර්වේෂණ සහ නව ෝත්පාදන කටයුතු සඳහා සහවයෝගීතා ර්ධනය කිරීම සහ පාර්ශව කරු න් අතර සම්බන්ධතා ශක්තතිමත් කිරීම වමන්ම, වපාදුවේ භාවිතා ක හැකි කෘත්‍රිම බුද්ධි යටිතල පහසුකම් සහ තාක්තෂණික සම්පත් සඳහා ප්‍රවේශය ැඩිදියුණු කිරීම වමහි ප්‍රධානතම අරමුණු වේ. පාර්ශව කරු න්වේ දායකත් ය,

සාමූහික අදහසව සහ ජාතික ප්‍රමුඛතා අනු වමම ආයතනවේ ඉදිරි දිශානතිය සකසව නු ඇත.
මීට අමතර දැනට ක්‍රියාත්මක න කෘත්‍රිම බුද්ධි ැඩසටහන් අතර සම්බන්ීකරණය ශක්තතිමත් කිරීම, ඒකාබද්ධධ තාක්තෂණික සම්පත් ව ත ප්‍රවේශය පුළුල් කිරීම සහ ජාතික ප්‍රමුඛතා සමඟ සමගාමී න කෘත්‍රිම බුද්ධි ක්තවෂවත්‍රයක්ත වගාඩනැංවීමට සහාය වීමද වමම ැඩපිළිව ව ව අරමුණු අතරට අයත් වේ. ත ද කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ජාතික ප්‍රමුඛතා සහ පාලන රාමු පිළිබඳ ජාතික මට්ටවම් සං ාද සඳහා වේදිකා ක්ත සැපයීම, ධාරිතා සං ර්ධනය සහ දැනුම් හු මාරු ප්‍ර ර්ධනය කිරීම වමන්ම ජාතයන්තර සහවයෝගීතා සහ හවුල්කාරීත් යන් දිරිගැන්වීමද වමම ආයතනය මඟින් සිදුවකවරනු ඇත.

SLT-MOBITEL වමම ැඩසටහවන් ප්‍රධාන අනුග්‍රාහකවයකු වලස කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරි ර්තනය වේග ත් කිරීම, කෘත්‍රිම බුද්ධි හැකියා න් ත දුරටත් ශක්තතිමත් කිරීම, නව ෝත්පාදන දිරිගැන්වීම සහ සැමට සමාන අ සවථා හිමි න සං ර්ධනයක්ත ඟා කරගැනීම යන අරමුණු ඉටුකරගැනීම සඳහා සහය වීමට බලාවපාවරාත්තු ව යි.

වයෝජිත ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය සම්බන්ධවයන් මෑතකදී පැ ැති තීරණාත්මක සාකච්ඡා සඳහා රාජය අංශය, විශව විදයාල සහ කර්මාන්ත ක්තවෂවත්‍රය ඇතුළු පාර්ශව රැසක නිවයෝජිතවයෝ සහභාගී වූහ. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ජාතික දැක්තම සහ ප්‍රමුඛතා හඳුන් ාදීවමන් සාකච්ඡා ආරම්භ වූ අතර, එහිදී පාර්ශව කරු න්වේ අදහසව හා අත්දැකීම් ඔසවවසව ප තින අ සවථා සහ අඩුපාඩු හඳුනාගැනීම සඳහා ප්‍රධාන ශවයන් අ ධානය වයාමු විය. ඉන් අනතුරු පැ ැති සම්මුති වගාඩනැංවීවම් ැඩමුළු (Consensus-Building Workshop) තු දී වපාදු ප්‍රමුඛතා සහ සම්බන්ීකරණ ක්‍රමවේද සාකච්ඡා ට බඳුන් වූ අතර, අ සානවේදී පැ ැති ඉහ මට්ටවම් අනුමැතිය ලබාගැනීවම් සැසිවේදී (Endorsement Session) වමම ැඩපිළිව ව ව ඉදිරි අදියර සැලසුම් කිරීමට අ ශය අදහසව හා මඟවපන්වීම් ලබාගැනීම සඳහා වයෝජිත රාමු අදා අමාතයාංශ ව ත ඉදිරිපත් කරන ලදී.

වමම අ සවථා ට ගරු ඩිජිටල් ආර්ික නිවයෝජය අමාතය ඉංජිවන්රු එරංග වීරරත්න, Sri Lanka Telecom PLC සමූහ සභාපති ආචාර්ය වමාතිලාල් ද සිල් ා, SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී එම්. රියාසව රෂීඩ්, ඩිජිටල් ආර්ිකය පිළිබඳ ප්‍රධාන ජනාිපති උපවද්ධශක ආචාර්ය හාන්සව විජයසූරිය, Lanka Education And Research Network හි උපවද්ධශක ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය වරාෂාන් ජී. වර්ගල්, Swarmio ප්‍රධාන විධායක නිලධාරී විජායි කාර්තිවේසු සහ විශව විදයාල ප්‍රතිපාදන වකාමිෂන් සභාවේ උපසභාපති වජයෂවඨ මහාචාර්ය වක්ත. එල්. සන්ත කුමාර යන මහත් රුන් ඇතුළු වජයෂවඨ නිලධාරීහු පිරිසක්ත සහභාගී වූහ.

වමම ප්‍රයත්නයන් තුළින් ආර්ික ර්ධනය, තාක්තෂණික නව ෝත්පාදනය සහ රාජය අංශවේ පරි ර්තනය උවදසා කැපීවපවනන දායකත් යක්ත ලැවබනු ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකා වගෝලීය කෘත්‍රිම බුද්ධි ක්තවෂවත්‍රය තු කැපීවපවනන වලස සවථානගත කිරීමට හැකි නු ඇතැයි අවේක්තෂා වකවර්.
ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය සවථාපිත කිරීම සඳහා SLT-MOBITEL ලබාවදන සහවයෝගය මඟින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි ක්තවෂවත්‍රය ශක්තතිමත් කිරීම සඳහා සමාගම දක්ත න කැපවීම වමන්ම, රවට් ජාතික වතාරතුරු හා සන්නිවේදන තාක්තෂණ විසඳුම් සම්පාදක සහ ඩිජිටල් තාක්තෂණික පුවරෝගාමියා වලස එය ඉටුකරමින් සිටින භූමිකා ත දුරටත් තහවුරු නු ඇත. සමාගවම් දායකත් ය වහවතුව න් ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනයට ශක්තතිමත් පදනමක්ත හිමි නු ඇති අතර, එමඟින් තිරසාර සං ර්ධනයක්ත උවදසා කෘත්‍රිම බුද්ධිවේ හැකියා න් පූර්ණ ශවයන් ප්‍රවයෝජනයට ගැනීමට ශ්‍රී ලංකා ට හැකියා ලැවබනු නිසැකය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව