Category: තාක්ෂණ

Galaxy_Tab_A8_main1-768x543-1.jpg

2min490
        සැම්සුන් ශ්‍රී ලංකා Tab A කාණ්ඩයේ දැනට වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි ප‍්‍රබලත්වයක් සහිත සිය නවතම Galaxy Tab A8 වෙළෙඳපොළට හඳුන්වා දුන් බව නිවේදනය කර සිටී. සිත් ඇදගන්නා සුළු තිරය, ප‍්‍රබලත්වය හා ක‍්‍රියාකාරීත්වය සමඟින් ඉගෙනීමට, විනෝදවීමට, සම්බන්ධ වීමට සහ තවත් බොහෝ දේ සඳහා සුදානමින් සිහින් සහ සැහැල්ලූ නිමවුමක් ලෙසින් Galaxy Tab A8 […]

Webp.net-resizeimage-1-2.jpg

1min470
    ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka විසින්  ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන ඔවුන්ගේ මූලික අරමුණ සිය හදවතට සමීපකර ගනිමින් ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර සඳහා මුලපිරුනු ලැබීය. ‘Share a […]

Airtel.jpg

1min550
        එයාර්ටෙල් ලංකා සමාගම මෙරට තුළ වාර්තා වූ ඉහළම අන්තර්ජාල වේගය වාර්තා කරමින් වාණිජ ජාලයක් හරහා සජීවී 5G අත්හදා බැලීම් සිදු කරන ලදී. 1.9 Gbps කට වඩා වැඩි වේගයක් තුළින් 5G වෙනුවෙන් වන සිය සූදානම ප‍්‍රදර්ශනය කිරීමට එයාර්ටෙල් ලංකා සමාගමට හැකි විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී […]

Webp.net-resizeimage-60.jpg

1min440
        online වේදිකාවල ආරක්ෂක විශේෂාංග සමාලෝචනය කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. ලෝකය වැඩි වේගයකින් ඩිජිටල්කරණයට ලක් වී ඇති නමුත් අපගෙන් බොහෝ දෙනෙක් තවමත් දත්ත පෞද්ගලිකත්වය පිළිබඳව සහ අපගේ පුද්ගලික තොරතුරු අවධානමකට ලක්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සුළු වශයෙන් සිතීම හාස්‍යට කරුණකි. අනන්‍යතා සොරකම්, මූල්‍ය අලාභ, කීර්තිනාමයට හානි පැමිණවීම් සහ මානසික සෞඛ්‍ය […]

Samsung-Foldable.jpg

2min750
  සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි අනාගතය පිළිබඳ සුවිසල් දැක්මක් සහිත ආයතනයක් බව බොහෝ දෙනා හඳුනාගනු ලැබුවේ 2011 වසරේදී ප‍්‍රථම වරට flexible display හි ප‍්‍රථම නිෂ්පාදන ආකෘතිය එළි දැක්වීමත් සමඟිනි. ඊට දශකයකට පසුව 2020ටත් වඩා 2021 වසරේදී සිව් ගුණයක් foldable devices හඳුන්වා දී ඇති සැම්සුන් අපේක්ෂා කළ වෙළෙඳපොල වර්ධනයට වඩා තුන් ගුණයක වර්ධනයක් අත් කර […]

Webp.net-resizeimage-56.jpg

1min360
        LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී. මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන […]

Samsung.jpg

1min580
        Capital on Tap වාර්තාවක් මගින් ලොව පුරා වඩාත්ම නවෝත්පාදන තාක්ෂණ සමාගම ලෙස සැම්සුන් මෑතකදී පිළිගැනීමට ලක් කර ඇත. ඇතැම් විට ඔවුන්ගේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ වඩාත් ප‍්‍රසිද්ධියට පත් වීමත් ලොව විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයෙකු ලෙසත් සැම්සුන් හි තාක්ෂණය සමස්තයක් ලෙස smartphone වෙළඳපොළට තීරණාත්මක සාධකයක් වී තිබේ. දකුණු කොරියාවේ විශාල සමාගම් සමූහයක් වන […]

Webp.net-resizeimage-54.jpg

1min440
        ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ (CONNECT – State Bridge Design Competition 2021) සඳහා SLIIT හි ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශය නියෝජනය කරන ‘Transformers’ කණ්ඩායම ඔවුන්ගේ නිර්මාණ කුසලතා සහ නව අදහස් එළිදක්වමින් විශ්වවිද්‍යාල කාණ්ඩ යටතේ පැවති තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා […]

JAT.jpg

1min460
        2022 ජනවාරි 23- කොළඹ, ශ්‍රී ලංකාව – මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන JAT Holdings සමාගම තම මූලික කොටස් නිකුතුවට සමගාමීව ඉදිරිපත් කළ ආයෝජන සැලසුම් ප්‍රකාරව, අති නවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කළේය. තලවතුගොඩ පිහිටි JAT Holdings හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට යාබදව ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානය සඳහා ඉකුත් […]

Airtel.jpg

1min530
        ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී. අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව