Category: තාක්ෂණ

TikTok-Family-Pairing-LBN-Fill.jpg

1min480
      TikTok සිය අද්විතීය Family Pairing විශේෂාංගය සමඟින් පවුලේ සුරක්ෂාව සඳහා වන සිය ප‍්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. එමගින් දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ඔවුන්ට ගැලපෙන පරිදි ආරක්ෂිත සැකසුම් සකස් කිරීමට අවස්ථාව ලබා දෙයි. සිය #FamilyFirst මුලපිරීම සමඟින් DM, දැනුම්දීම් (notifications), නැරඹීමේ සහ download කර ගැනීමේ සැකසීම් ඇතුළුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ TikTok ගිණුම්වල […]

Image-02-LBN-Fill-2.jpg

1min520
      වෙළෙඳුන්ට ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඞ් ගෙවීම් ගනුදෙනු පිළිගැනීම සඳහා පහසුකම් සලසමින් ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ජංගම දුරකතන තුළින් කාඞ් පිළිගැනීමේ ක‍්‍රමවේදය හඳුන්වාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වී තිබේ. මෙම අඩු පිරිවැය නවීන තාක්ෂණය මගින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් කර්මාන්තය දැවැන්ත සංවර්ධනයකට ලක්වනු ඇත. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම් […]

Education-Whitepaper-Launch-LBN-Fill.jpg

1min460
      බැංකොක් නුවර දී පැවැත්වුණු HUAWEI CONNECT 2022 සමුළුවේ  ‘අධ්‍යාපන ක්ෂේත්‍රයේ  ඩිජිටල්කරණය වේගවත් කිරීම’ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වුණු  සැසියේ දී, Huawei සමාගම විසින් ප්‍රථම වරට, බුද්ධිමය අධ්‍යාපන පරිණත තක්සේරු ආකෘතිය ගවේෂණය කරන ඩිජිටල් අධ්‍යාපනික පරිවර්තන අවස්ථා පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි. එහි දී මෙම ධවල පත්‍රිකාව මඟින් අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් […]

GSCD-LBN-Fill.jpeg

1min500
      ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරියවන ජූලි චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති, දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. මෙය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ Indian Ocean Cable Ship Pte Ltd (IOCPL) එක්ව පවත්වාගෙන යන කේබල් නඩත්තු සේවා මධ්‍යස්ථානයකි. මෙම හවුල්කාරීත්වය යටතේ Galle Submarine […]

David-Wang-delivering-the-keynote-LBN-Fill.jpg

1min410
      ‘HUAWEI CONNECT 2022’ ගෝලීය සමුළුව අද අති සාර්ථක ලෙස අවසන් විය.  Huawei සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් වැන්ග් මහතා විසින් මෙම සමුළුවේ දී ‘5.5G යුගය වැළඳගැනීම හා බුද්ධියේ ලෝකය වෙත ගමන් කිරීම’ යන තේමාව යටතේ එහි ප්‍රධාන දේශනය පැවැත්වීය. මෙම දේශනයේ දී   5.5G […]

5G-ready-network-1-LBN-Fill.jpg

1min460
      එයාර්ටෙල් ලංකා හි පෙරළිකාර පෙරගෙවුම් පැකේජ ‘Freedom’ හඳුන්වා දීමෙන් වසරකට පසුව, 2022 අගෝස්තු අග වන විට මිලියන 1.7ක වාර්තාගත පරිශීලකයින් සංඛ්‍යාවක් Airtel Freedom වෙත මාරු වී ඇති බව සමාගම නිවේදනය කර සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”ප‍්‍රධාන වශයෙන් අපගේ මෙම අද්විතීය Freedom […]

Ryan-Ding-President-of-Huawei-Enterprise-BG-LBN-Fill.png

1min700
      බැංකොක් නුවර දී පැවති ‘HUAWEI CONNECT 2022’ සමුළුවේ දෙවන දිනයේ දී, අවස්ථානුකූලව  නිවැරදි තාක්‍ෂණය සොයා ගනිමින්, කර්මාන්ත ඩිජිටල්කරණය කිරීම සඳහා නව යටිතල පහසුකම් විසඳුම් මාලාවක් හඳුන්වා දීමට Huawei සමාගම සමත් විය. මෙහි දී ඩිජිටල් ක්ෂේත්‍රයේ  පාර්ශවකරුවන් එක්ව ‘ඩිජිටල් මුදා හැරීමට නව්‍ය යටිතල පහසුකම්’ යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී කර්මාන්ත […]

Talent-Summit-LBN-Fill.jpg

1min570
      Huawei සමාගමේ හා ASEAN පදනමේ සත්කාරකත්වයෙන් ආසියා-පැසිෆික් කලාපය තුළ අනාගතයට ගැළපෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංචිතයක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරුණු ආසියා පැසිෆික් ඩිජිටල් කුසලතා සමුළුව රාජ්‍ය, අධ්‍යාපනික හා ව්‍යාපාරික අංශවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි. ඩිජිටල් බලය මුදා හැරීම සඳහා කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණු […]

William-Dong-delivering-the-speech-Huawei-Cloud-Everything-as-a-Service-for-Smart-Finance-LBN-Fill.jpg

1min440
      Huawei Cloud විසින් ‘Huawei Intelligent Finance Summit 2022’ මූල්‍ය සමුළුවේ දී සාම්ප්‍රදායික හා නව ඩිජිටල් බැංකු සේවාවන් කඩිනම් කිරීම වෙනුවෙන් නවත ම ඩිජිටල් සේවාවන් සහිත සිය ‘Cloud Native Core Banking’ විසඳුම හඳුන්වා දීමට කටයුතු කෙරිණි. එහි දී මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ඩිජිටල් පරිවර්තන ප්‍රවණතා තුනක් හඳුන්වා දීම සිදු කෙරුණු අතර, එම ප්‍රවණතාවන්ට අනුව […]

Dr.-Wen-Tong-Huawei-Fellow-delivering-a-keynote-speech-at-the-ICE-2022-LBN-Fill.jpg

1min590
      මීළඟ පරම්පරාවේ ජංගම ජාල සන්ධානය විසින් සත්කාරකත්වය සපයනු ලබන, 2022 ව්‍යාපාරික සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය  Huawei Wireless හි දී පැවැත්වුණු අතර, එහි දී  Huawei සාමාජික හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්‍ය වෙන් ටොන්ග් මහතා 5G සිට 6G වෙත පාළමක්’ යන මාතෘකාව යටතේ එහි ප්‍රධාන දේශනයක් පැවැත්වීය.  5G තාක්ෂණය 6G බවට පත් කිරීමට උපකාරී වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව