Category: තාක්ෂණ

B4Q4_PR-visual-LBN-Fill.jpg

1min510
      දශකයකට වැඩි කාලයක් පුරා නවෝත්පාදන, ඉංජිනේරු හා විවිධාකාරයේ සැමරීම් ලොවට විවර කළ Samsung විශිෂ්ටත්වය තුළ ලොව පුරා සිටින පාරිභෝගිකයින් එක් තැන් කළ නවතම Samsung Galaxy නව්‍යකරණ නිෂ්පාදනයන් එළි දැක්වීමේ උච්චතම අවස්ථාව ලෙස Samsung Galaxy Unpacked හඳුන්වා දිය හැකිය. 2009 වසරේ එහි ආරම්භයේ පටන්ම හුදෙක් නව නිෂ්පාදන එළිදැක්වීමකට එහා ගිය ලොව පුරා Samsung […]

Rakuten-Viber-Chief-Executive-Officer-Ofir-Eyal-.jpg

2min530
      Viber හි digital wallet සහ අනෙකුත් විශේෂාංග වැඩිදියුණු කිරීමත් සමඟින් පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට ප්‍රමුඛතාවය. New Rakuten Viber හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් ඉයාල් විසින් සිය ජනප්‍රිය සන්නිවේදන යෙදුම fintech කාණ්ඩය යටතට ගෙන එනු ලබන්නේ එහි මූලික පණිවිඩ යැවීමේ සහ ඇමතුම් ලබා ගැනීමේ විශේෂාංග වලට වඩා වැඩි යමක් පරිශීලකයින් වෙත පිරිනැමීම අරමුණු […]

Picture1-LBN-Fill.jpg

1min560
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය ප්‍රමුඛ එක්සත් ජනපද නිලධාරීන් පිරිසක් හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. ඇමරිකානු එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යාපාර වලට ශ්‍රී ලංකාව තුළ පවතින ආයතනික ආයෝජන අවස්ථාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදි. මෙම […]

Image-01-LBN-Fill-1.jpg

1min900
        සේවක නියලීම සහ විශ්වාසනීයත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් 99x අඛණ්ඩව දසවැනි වරටත්  Great Place to Work හි  ශ්‍රේණිගත වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය මෑතකදී හිමිකර ගත්තේය. ඉතාමත් අසීරු […]

IMAGE-LBN-Fill-1.jpg

1min650
        පෙරළිය සහ වර්ධනය සඳහා තීරණාත්මක සාධක ලෙස අනාගතවාදී තාක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු පුරවැසියන් හඳුනා ගැනේ 2022 ජුලි 26, කොළඹ – මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා එළිදැක්වූයේය. විදුලි සංදේශන සහ […]

Ryan-Ding-speaking-at-Day-2-of-Win-Win·Huawei-Innovation-Week-LBN-Fill.jpg

1min500
      Huawei හි නවෝත්පාදන සතිය මූලික කර ගනිමින් පැවැත්වුණු හරිත විසඳුම් සංවර්ධන දියත් කිරීමේ වැඩසටහන තුළදී, Huawei Carrier ව්‍යාපාර අංශයේ සභාපති Ryan Ding විසින්, සියලුම තාක්ෂණික සංවර්ධකයින් බලශක්ති කාර්යක්ෂමතාව සිය ප්‍රමුඛතාවයක් කොට සැලකීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර සිටියි.  “Green ICT for New Value” තේමාවෙන් කතාවක් පැවැත්වූ ඔහු පවසා සිටියේ, ඉදිරි වසර 5ත් 10ත් […]

01.Thirukumar-Nadarasa-CEO-at-HUTCH-addresses-the-crowd-at-the-HUTCH-Smart-Sandi-App-Launch-held-at-Waters-Edge-LBN-Fill.jpg

1min490
        ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාම, ඩිජිටල් සිල්ලර වෙළඳාමේ නවමු මානයකට රැගෙන යමින් වැඩිදියුණු කරන ලද “ස්මාර්ට් සැන්ඩි” ඇප් පසුගියදා හඳුන්වාදෙන ලදී. මෙම නවතම යෙදුම සමඟ, හච් වෙළෙඳ මහතුන් හට නව සිම්පත් අලෙවි කිරීම සඳහා, ඡායා පිටපත් යන්ත්‍ර හෝ ස්කෑනර් වැනි මිල අධික […]

1-2.jpg

1min620
        ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව මේ වනවිට ‘Tele-Channelling’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙමගින් දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ටද ඉතාමත් […]

New-logo-2-LBN-Fill.jpg

1min730
        පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් 900,000 දක්වා වට්ටම් සමස්ත ශ්‍රී ලංකාවම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අර්බුදකාරී කාලවලදී සිය පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන Samsung ‘සැම්සුන් සහන’ නමින් නව ප‍්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය. විනෝදාස්වාද පද්ධතියක් (entertainment system) මිලදී ගැනීමෙන් ඔබගේ නිවස අලංකරණයට […]

ePassbook-in-3-languages-LBN-Fill.jpg

1min530
        තවදුරටත් ඩිජිටල් බැංකුකරණ පුරුදු දිරිමත් කරමින් පාරිභෝගිකයින්ගේ අත්දැකීම වර්ධනය කිරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකාවේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ඊපාස්පොත’ ඉංග‍්‍රීසි භාෂාවට අමතරව සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ක‍්‍රියාත්මක කළ හැකි යැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ඇප් පහසුකමට කර තිබෙන මෙම වැඩිදියුණු කිරීම තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන් කැමති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව