Category: ආයතනික සමාජ වගකීම

Hayleys-Fabric-donation-2.jpg

1min1280
කොවිඞ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කැපවීම අගයමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයෙකු වන හේලීස් ෆැබ්රික් සමාගම ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත මෑතකදී මුද්‍රිත රෙදි මීටර් 11,500 ක් පරිත්‍යාග කළේය. හේලීස් සභාපති හා ප‍්‍රධාන විධායක, මොහාන් පණ්ඩිතගේ මහතා සමඟ හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රොහාන් ගුණතිලක මහතා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ‍්‍රාමික මේජර් […]

Carbon-Footprint-assessment-project-1.jpg

1min590
දිවයින පුරා සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය පිළිබඳව තක්සේරුවක් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම කාබන් කන්සල්ටිං කම්පනි සමග එක්වී ඇත. මෙම විස්තීර්ණ හරිතාගාර වායු (GHG) තක්සේරුව සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත න්‍යාය පත‍්‍රයට අනුව ආරම්භ කර තිබෙන අතර මෙමගින් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී සෘජුව සහ වක‍්‍රාකාරව […]

Rohan-Goonetilleke.jpg

1min1440
රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම, හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීමට සහ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5°C කට සීමා කිරීම සඳහා ගෝලීය SBT  වැඩසටහනට (SBTi) කැපවූ ලොව ප‍්‍රධාන සමාගම් අතරට සිය නාමය ද එක් කළ ශ්‍රී ලංකාවේ පළමු රෙදිපිළි නිෂ්පාදන සමාගම මෙන්ම මෙරට සිව්වන දේශීය නිෂ්පාදන සමාගම බවට පත්ව ඇත. SBTi […]

01-1.jpg

1min3840
අග්නිදිග ආසියාතික කලාපයේ දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා වන සියාම් සිටි සිමෙන්ට් (ලංකා) සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන INSEE Ecocycle Lanka පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ භාවිත කර ඉවත දැමූ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් සැපයීමට පසුගියදා සමත්විය. ඒ අනුව විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයේ ප්‍රකට සමාගමක් වන ජපානයේ Ousei Kankyo Shoji සමාගම සමඟ […]

WhatsApp-Image-2020-11-22-at-12.14-2.jpg

1min700
ශුෂ්ක පරිසරයක අපට දකින්නට ලැබෙන්නේ අපමණ වූ දුෂ්කර දසුන් ය. හිරුගේ අණසකට යටත්ව දැවී දුඹුරු පැහැයට හැරුණු විසල් රුක්, කාල වර්ණයට හැරුණු මිනිසුන්, කේඩෑරි වූ සතුන් මෙම පරිසරයේ අයදින්නේ ඔවුනගේ ජීවිත ය. දූවිලි සමඟ මුසුවූ කිසිදු තෙතමනයක් නොමැති සුළඟ ගත දැවටීමෙන් ඇතිකරණු ලබන්නේද පීඩාවකි. මෙවන් වූ පරිසරයක නිසංසල මනසකින් අකුරු කරවීම යනු දැඩි ආයාසයක් දැරිය යුතු කාර්යයකි. මෙවැනි වූඅපහසුකම් වලින් ගහණ පරිසරයක ජීවත් වන කිවුලේකඩ විද්‍යාලයේ දරුවන් වෙත අපේක්‍ෂාවේ අරුණළු රැගෙන පසුගියදා පැමිණියේ ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම් ව්‍යාපෘති කණ්ඩයමයි. අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ තිරියාය මංසන්ධියේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරකින් පිහිටා ඇති කිවුලේකඩ විද්‍යාලය පළමු වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගැන්වීමේ කාර්යයේ නිරත විද්‍යාලයකි. දශක හතකට පමණ පෙර ස්ථාපනය කරනු ලැබූ මෙම විද්‍යාලය, දරුවන්ගේ නැණස පෑදීම වෙනුවෙන් හුදෙකලා අරගලයක නිරත වූ විද්‍යාලයකි. අවම වූ පහසුකම් යටතේ පළම වසරේ සිට අ.පො.ස (සා/පෙළ) දක්වා දරුවන් හට අධ්‍යාපනය ලැබීමට සෙවන ලබාදෙන මෙම විද්‍යාලය, 14 දෙනෙකුගෙන් සමන්විත ගුරුමණ්ඩලයක කැපවීමෙන් ළමුන් 242 දෙනෙකු සිප් නැණ ලබාදෙන්නේ අභියෝග රැසකට මුහුණ දෙමිනි. මහපොළව සමඟ නොනවතින අරගලයක යෙදෙමින් සිය දරුවන් වෙත සුරක්‍ෂිත අනාගතයක් සැකසීම වෙනුවෙන් වෙහෙසෙන දෙමාපියන් සිය දරුවන් වෙත අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවන්නේ ඔවුනට අනාගතය දිනාගැනීමට ඇති එකම මාර්ගය එය බැවිනි. තම දරුවන් විදිනා මෙම දුෂ්කරතාවය සම්බන්ධයෙන් මවක් මෙසේ සිය […]

amanaaaa.gif

1min560
ශ්‍රී ලංකාවේ පොලී රහිත බැංකුකරණයේ ප්‍රමුඛයා වන අමානා බැංකුව, සෞභාග්‍යා COVID-19 පුනරුද සහන යෝජනා ක්‍රමය වෙනුවෙන් රු. මිලියන 1,904 ක් වෙන්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගෙන තිබේ. මෙම සහන වෙනුවෙන් ගනුදෙනුකරුවන් වෙතින් ඉල්ලීම් 180 කට අධික සංඛ්‍යාවක් බැංකුව වෙත ලැබී තිබිණි. එම ඉල්ලීම් අතරින් සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් 174 දෙනෙකු අතර, මෙම ප්‍රතිමූල්‍ය පහසුකම […]

DO7A9702.jpg

1min580
2020 නොවෙම්බර් 11, කොළඹ: කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුල COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. CHEC කොළඹ වරාය නගර පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ Jiang Houliang මහතා […]

PA-Infographic-1280x487.jpg

1min1490
ප‍්‍රාදේශීය වතු සමාගම්වලට (RPC) අයත් වතු කම්කරුවන්ට නව නිවාස 39,150 ක් නිම කිරීම සඳහා එම ආයතන විසින් ගනු ලැබූ පුළුල් ක‍්‍රියාමාර්ග පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කර ඇත. මෙම මස මුලට යෙදී තිබුන ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් වතු කම්කරුවන්ගේ සංගමය පවසා සිටියේ ප‍්‍රාදේශීය වතු සමාගම්, වැවිලි වෘත්තීය සමිති සහ ශ‍්‍රී ලංකා රජය […]

Image-2-3.jpg

1min940
මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වා දී ඇත. මෙම සේවාව එයාර්ටෙල් පාරිභෝගිකයින් […]

ටී.-ජී.-ජිනදාස-මහතා.png

2min720
රටක් කෙතරම් ශක්තිමත් ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එමනැතිබැරිකම් හෝ අඩුපාඩුකම්මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය. මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්‍රී ලාංකීය පරපුරේ තවත් එක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව