ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 28, 2021
පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙටි්රක් ටොන් මිලියන 1.59ක් වැරදි ලෙස පාලනය කිරීම හේතුවෙන් අවසාන ප්‍රතිඵලය ලෙස ඒවා සාගරයට එකතු වී ඇත. ඉන්දියානු සාගර සීමාවට අයත් රටවල් 12න් 7ක්ම සැලකිය යුතු ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් දුෂිත රටවල් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත්ය. මෑතකදී සිදු වූ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් (MV […]












