ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 29, 2022
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්රදේශයෙහි ලියාපදිංචි ත්රිරෝදරථ ක්රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්යාපෘතියක් දැන් අරඹා තිබේ. එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්රිරෝදරථ රියදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා පැවැත්විණි. වර්ථමාන ශ්රී ලංකාව තුළ නාගරික සහ ග්රාමීය ප්රදේශවල බහුලව භාවිතාවන පොදු ප්රවාහන […]












