Category: ආයතනික සමාජ වගකීම

WhatsApp-Image-2026-06-30-at-4.50.05-PM-4.jpeg

1min330
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවාවක් ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පැය 24 පුරා ක්‍රියාත්මක කළේය. සිය […]

Awareness-session-for-staff-of-Cinnamon-Grand.jpeg

1min240
මත්ද්‍රව්‍ය යනු මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ගැටලු අතරින් එකකි. විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ තරුණියන් අතර මෙම ගැටලුව බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මත්ද්‍රව්‍ය කායික හා මානසික ගැටලුවලට හේතු වන අතරම එය පවුල් සහ ප්‍රජාවන් තුළ අර්බුද නිර්මාණය කරමින් රටේ ප්‍රගතියට බාධා ඇතිකරයි. මෙම තත්වය හේතුවෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික […]

Photo-caption-and-courtesy-An-aerial-view-of-a-washed-out-road-following-a-landslide-in-Nuwara-Eliya-a-village-in-Sri-Lanka—AFP-LBN.jpeg

1min150
විනාශකාරී දිට්වා චණ්ඩමාරුතය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයෙන් බලපෑමට ලක් වූ වැවිලි ප්‍රජාවන්ට සහය දැක්වීම සඳහා කලාපීය වැවිලි සමාගම් (RPC) සහ වැවිලි මානව සංව¾ධන භාරය )PHDT) තම කැපවීම යළිත් තහවුරු කර ඇත . හදිසි සහන සේවා පුනරුත්ථාපන සහාය සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඒකාබද්ධ කරමින්, ආපදාවට මුහුණ දුන් වතු ජනතාවගේ ජීවිත යළි ස්ථාපිත කිරීම සඳහා මෙම […]

Capture-1.jpg

1min210
ලොව ප්‍රථම ‘Climate Positive’ තේ සමාගම වන Bogawantalawa Tea Estates PLC සමාගම 2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලය මෙන්ම රජයේ ආයතන, පාසල්, වතු සමාගම් සහ පරිසර සංවිධාන වැනි පාර්ශ්ව රාශියක් සමඟ එක්ව පරිසර සංරක්ෂණ සහ දේශගුණ ක්‍රියාකාරකම් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. ‘Inspired by Nature for Climate and Our Future’ යන ගෝලීය තේමාව සහ […]

Image-02-1.jpg

1min180
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින්, සිය ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ අනුරාධපුර පූජා නගරයට රැගෙන එනු ලැබිණි. පොසොන් සමය තුළදී ජූනි මස 28, 29 සහ 30 යන දින තුන පුරා සඳහිරු සෑය අසල පවත්වන ලද මෙම වැඩසටහන හරහා වන්දනාකරුවන්ට සහ තවත් විශාල […]

Lions-01-LBN.jpeg

1min170
දිට්වා හමුවේ පීඩාවට පත් වූ ප්‍රදේශවල ජනතාව යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රතිසාධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. මෙම අරමුදල් අතරින් සැලකිය යුතු කොටසක් Lions Clubs International Foundation (LCIF) වෙතින් […]

Image-I-LBN.jpg

1min160
ඉලක්කගත දිස්ත්‍රික්ක පුරා පවතින අවිධිමත් කසළ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණ කරගත් වගකීම් සහගත ලෙස පරිභෝජනය සහ නිසි කසළ බැහැර කිරීමේ පුරුදු පිළිබඳ ප්‍රජාව දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්ලාස්ටික් කසල කළමනාකරණයේ නියුතු කාන්තාවන් හා තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපාය සහ ආදායම් උත්පාදන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම මෙම SWYFT ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු ලෙස පෙන්වා […]

Capture-23.jpg

1min130
ලෝක පරිසර දිනය නිමිත්තෙන්, වෙරළ තීරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා INSEE Lanka සමාගම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සමඟ පසුගියදා මුලපුරනු ලැබීය. මුදිල්ල සහ කඩොලාන පැළ වසරකට 10,000 බැගින් සිටුවීමේ වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානතම ඉලක්කයක එක් පියවරක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. INSEE සමාගම යනු කවදත් පාරිසරික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සඳහා පුරෝගාමීව දායක වූ දේශීය සමාගමකි. දේශගුණික […]

DFCC-image-LBN.jpg

1min170
DFCC බැංකුව සිය ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් පිරිනමන සුවිශේෂී වටිනාකම් සහ සේවාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ‘DFCC ගරුසරු’ ඉතිරිකිරීමේ ගිණුම්හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඩෙබිට් කාඩ්පත්හිමියන් වෙත අක්ෂි සත්කාර සහ සුවතා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම සඳහා ප්‍රමුඛ පෙළේ අක්ෂි සේවා සැපයුම්කරුවෙකු වන Vision Care Optical Services ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාවය යටතේ ‘DFCC ගරුසරු’ ඩෙබිට් කාඩ්පත්හිමියන්ට ඇස් […]

SLIC.jpg

1min120
නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය, අවධානයෙන් තොරව ධාවනය කිරීම සහ රියදුරන් මෙන්ම පදිකයන්ගේ ද නොසැළකිලිමත් කමින් සිදුවන මාර්ග අනතුරු සහ ජීවිත හානි ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව, විශාල අවධානයක් යොමු කළ යුතු ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයේ බරපතලකම සංඛ්‍යාලේඛන වාර්තා දෙස බැලීමේදී පැහැදිලි වේ. ශ්‍රී ලංකා පොලිසියේ දත්ත වාර්තා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව