Category: Uncategorized

Treinetic-LBN.jpg

1min280
ශ්රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශයෙන් ජනගත කිරීමේ උත්සවය සැප්තැම්බර් 08 වැනි දින පරිසර  අමාත්ය වෛද්ය ධම්මික පටබැඳිගේ හා නියෝජ්ය පරිසර  අමාත්ය ඇන්ටන් ජයකොඩිගේ ප්රධානත්වයෙන් මධ්යම පරිසර අධිකාරියේ ශ්රවනාගාරයේදී පැවැත්විණි. එම ජාතික වායු තත්ත්ව යෙදුම සඳහා පූර්ණ මූල්ය දායකත්වය වාහන වායු විමෝචන භාරකාර අරමුදල සපයා […]

New-Anthoneys-LBN.jpg

1min1230
දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂෂ්පාදන කර්මාන්තය පැවැතියේ පැහැදිලි පාරදෘශ්‍යතාවකින් නොවේ. පාරිභෝගිකයින් විසින් ආහාරයට ගනු ලබන මාංශ ආහාර ‘සුරක්ෂිත‘ යැයි ප්‍රකාශ කෙරුණද ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත්වූයේ නැත. විවිධ අලෙවිකරණ සහ ප්‍රචාරණ වැඩසටහන් මගින් මාංශ ආහාරවල සෞඛ්‍යමත් බව ගැන කියැවුණ ද, ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ ප්‍රතිජීවකවලින් තොරව දැයි කිසිකෙනෙකු ප්‍රශ්න […]

B-LBN-1.jpg

1min1400
ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛතම දේපොළ වෙළෙඳාම් සමාගමක් වන Fimco Real1 Estate ඉදිරිපත් කරන සුවිශේෂ වැඩසටහනක් ‘Dubai Real Estate Investment Roadshow’ නමින් සැප්තැම්බර් 13 සහ 14 පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා කොළඹ කෝට්යාඩ් බයි මැරියට් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී කලින් වේලාව වෙන් කර ගෙන ඩුබායි රාජ්‍යයේ බලපත්‍රධාරී උපදේශකයන් සමග පෞද්ගලික උපායමාර්ගික සැසිවලට සම්බන්ධ වීමට […]

Harvest-ceremony-in-Vavunathivu-LBN.jpg

3min1420
පරිවර්තනීය නවීන කෘෂිකාර්මික තාක්ෂණය සහ භාවිතයන් අනුගමනය කිරීම බලගැන්වීම අරමුණු කරගත් මුලපිරීමක් වන කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ නවතම සාර්ථකත්වය අත්විඳිමින්, බැංකුව මෑතකදී මඩකලපුවේ වවුනතිව් හි පැවති විචිත්‍රවත් අස්වනු නෙලීමේ උත්සවයකට සහභාගී විය.       ගමින් ගමට යන මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික දැනුම සහ නවීන කෘෂිකාර්මික තාක්ෂණය ඒකාබද්ධ කර ගොවීන්ගේ ඵලදායීතාව හා […]

Lakmal_PR-Article.jpg

1min1310
M Power Capital Securities Limited (MSEC) සමාගම, සිය ප්‍රධාන විධායක නිලධාරී ලක්මාල් ජයරත්න මහතා 2025 අගෝස්තු 01 වන දින සිට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බව නිවේදනය කරයි. ඔහුගේ නායකත්වය යටතේ සමාගම ලබා ගත් කැපී පෙනෙන වර්ධනය සහ සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔහු ඉටු කළ කාර්යභාරය මෙම පත්වීම තුළින් අවධාරණය කෙරේ.     2023 […]

BEAM.jpg

1min1230
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගමේ අලෙවි අංශයේ අලෙවි ඉලක්ක සැපිරූ නිලධාරීහු පිරිසක් පසුගියදා ආයතනයේ අනුග්‍රහයෙන් දින පහක තායිලන්ත සංචාරයක නිරත වූහ. විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ අලෙවි කළමනාකරු ධම්මික දසනායක, අලෙවි කළමනාකරු (සුපිරි වෙළෙඳසැල් ජාලය) ක්‍රිෂාන්ත කුලරත්න, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු මංජුල ප්‍රියන්ත, අලෙවි විධායක නිලධාරීන් වන ඥානසිරි […]

AUTOMOBILE-LBN.jpeg

1min1330
මෝටර් රථ තාක්ෂණ පුහුණු උපදේශක ඉසුරු ගුණසේකර මහතා Asia Miracle Awards 2025 සහ Pinnacle Awards 2024 සම්මාන උළෙලවලදී වසරේ විශිෂ්ටම මෝටර් රථ තාක්ෂණික පුහුණු උපදේශකයා ලෙස සම්මානයට පාත්‍ර විය. 2016දී ඔරුගොඩවත්තේ පිහිටි‌ මෝටර් රථ ඉන්ජිනේරු අභ්‍යාස ආයතනය (Japan Tech) සමඟ සම්බන්ධ වූ ඔහු එහි වසර දෙකක කාලයක් මෝටර් රථ තාක්ෂණ පාඨමාලාවක් හැදෑරුවේය. ඔහු එම පාඨමාලාව […]

Esala-Perahera-2025-LBN.jpg

1min1310
මහනුවර ඇසළ පෙරහැරේ දර්ශනීය බව සියැසින් දැක බලා ගැනීමට සෙලින්කෝ ලයිෆ් හි ප්‍රිමියම් ක්ලබ් ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 120 දෙනෙකු සඳහා සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් අඛණ්ඩව නවවන වරටත්, දෙවන රන්දෝලි පෙරහැර හා සමගාමීව වාර්ෂික පෙරහැර නැරඹීමේ අවස්ථාව මහනුවර, රජ වීදියේ අංක 65 හි පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවේදී ලබා දෙන ලදි. සෙලින්කෝ ලයිෆ් හි […]

CEO-and-Founder-Dr.-Rasanjalee-Wijepala.jpg

1min1630
Dr. Rush Skin Care පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත් කැපී පෙනෙන චර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Dr. රසාංජලී විජේපාල වෙත සම්මානය පිරිනැමිණි. මීට පෙර පැවැති BWIO සම්මාන උළෙලේදී Most Innovative Aesthetic Centre සම්මානය දිනා ගැනීමටද එම සමාගමට හැකි විය. 2024දී ඇරැඹුණු Dr. Rush Skin […]

TikTok-Logo.jpg

1min1480
නව විශේෂාංගය මඟින් ලිංගික අපයෝජනය උනන්දු කරවන සෙවීම් සිදු කරන පරිශීලකයින් සම්පත් හා ආරක්ෂක තොරතුරු වෙත යොමු වේ ලිංගික අපයෝජන සම්බන්ධයෙන් අවදානමට ලක් විය හැකි හෝ බලපෑමට ලක් විය හැකි පරිශීලකයින්ට කාලෝචිත උපකාර සහ සැලකිය යුතු සහාය ලබා දීම වෙනුවෙන් නව සෙවුම් මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකාවේදී දියත් කරන බව TikTok පසුගියදා නිවේදනය කරන ලදී. TikTok හි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව