Category: Uncategorized

IAMGE-1.jpg

1min1320
මිනැස්රෝ කොලේජ් විදුහල්පතිනි පුෂ්පා හෙට්ටිආරච්චි මහත්මිය මැලේසියාවේ බයිනරි විශ්ව විද්‍යාලයේ සහ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳ පුහුණු සැසියකට සහභාගී වූවාය. එම පුහුණු සැසිවලදී සිසුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සහ පාසල් පද්ධතිය තුළ උපදේශන ක්‍රියාවලිය වර්ධනය පිළිබඳව ඇය විශේෂ අධ්‍යනයක යෙදුණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර සංඛ්‍යානය විශේෂ උපාධිය ලබා සිටින ඇය […]

WhatsApp-Image-2025-07-22-at-9.28.09-PM-LBN.jpeg

1min1240
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Ride-hailing සහ බෙදාහැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber, යාපනයේ සිය සේවා ආරම්භ කරමින් රටපුරා ව්‍යාප්තියේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම දියත් කිරීමත් සමඟ, යාපනයේ පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආරක්ෂිත, ලාභදායී ගමන් පහසුකම් මෙන්ම ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම් අවස්ථාව මෙයින් උදා වී ඇත. තවද මෙය දේශීය රියදුරන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ වෙළඳුන් සඳහා නව ආදායම් […]

Logos-02-1-LBN.jpg

1min1280
සම්පත්කාඩ්ස් හි සිය ප්‍රමුඛතම ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Town on Sale’ මෙවර බණ්ඩාරවෙල නගරය කේන්ද්‍ර කරගනිමින් එළැඹෙන ජූලි 26 සහ 27 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය. බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පිහිටි Cargills චතුරස්‍ර පරිශ්‍රය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වූ වට්ටම් පිරිනමමින් අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙනු […]

Image-SLT-MOBITEL-strengthens-enduring-partnership-with-IESL-at-Techno-2025-LBN.jpg

1min1300
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන Techno ප්‍රදර්ශනය වෙනුවෙන් යළිත් වරක් එම ආයතනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය ලෙස සැලකෙන Techno ප්‍රදර්ශනය මෙවර ‘සුහුරු දේශයක් සඳහා […]

micro-cars-01-LBN.jpg

1min1320
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MG වාහන, TIGGO 4 PRO SUV” PROTON SAGA සෙඩාන්, REXTON SPORTS සහ HIGER සුඛෝපභෝගී බස් රථ වැනි පුළුල් පරාසයක විවිධ මගී සහ වාණිජ වාහන සඳහා වාහන ලීසිං විසඳුම් ලබා දීමට Micro Cars සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය දැරිය හැකි සහ නම්‍යශීලී මූල්‍යකරණ විසඳුම් […]

Chefs-Guild-Competition-LBN.jpg

1min1430
සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත් විය. මෙය මෙම තරඟාවලි ඉතිහාසය තුළ අත්කරගත් ඉහළම පදක්කම් ප්‍රමාණය වීමද විශේෂත්වකි. Cinnamon Life විසින් අත්කරගනු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට රන් පදක්කම් 23ක්, […]

Seylan-Bank-Image-LBN.jpg

1min580
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව විසින් පසුගියදා සම්බුදු තෙමගුල නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. වාර්ෂික භක්ති ගීත ප්‍රසංගය සමගින් ආරම්භ වූ එම වැඩසටහන් මාලාව 2025 මැයි 09 දින සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. සෙලාන් බැංකුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට එම බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී […]

Photo-LBN.jpg

1min320
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය.  මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමු වෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද […]

IMG-1-Lawrence-Ho-and-Krishan-Balendra-LBN.jpg

2min1130
2025 ජුනි 25 වනදා කොළඹදී: ශ්‍රී ලංකාව: ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට්ඔ වුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් […]

Image-01-Link-Sudantha-GDSA-LBN.jpg

1min540
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සෞඛ්‍ය සේවා සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම,  ජාතියේ මුඛ සෞඛ්‍යය සංවර්ධනය සඳහා තම අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (GDSA)  2025 දන්ත වෛද්‍ය සම්මේලනය සඳහා අනුග්‍රාහකත්වය අලුත් කර තිබේ. කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ දී පැවති 2025 දන්ත වෛද්‍ය සම්මේලනය සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව