Category: නව ව්‍යාපාර

IMG_1892.jpg

1min1650
වසර ගණනාවක් පුරා ශ්‍රී  ලාංකීය ළදරු නිෂ්පාදන කර්මාන්තය තුල “වෙලෝනා කඩ්ල්ස්” නාමය මහත් ආදරයෙන් වැළඳගත් අද්විතීය වෙළඳ නාමයක් වන අතර වර්තමානයේ ඒ පිළිබඳව ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර ඇත්තේ විශ්වාසනීය හැඟීමකි.  දේශීය වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් තත්වයෙන් උසස් බේබි ඩයපර් නිෂ්පාදනය කරමින් සුවහසක් දෙමව්පියන්ගේ වඩාත්ම ප්‍රියතම  සන්නාමය බවට පත් වූ වෙලෝනා කඩ්ල්ස් මෙම වසරේ තවත් […]

Singer-SONY-BNS-1.jpg

1min1200
මෙරට ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ‍්‍රී ලංකා සෝනි ඉන්ටර්නැෂනල් සමාගම හා එක්ව මෙරට ජනප‍්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සිය  සන්නාම තානාපති වරුන් ලෙස පත් කිරීමට අදාළ ගිවිසුම අලුත් කරන ලදී. මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹදී පැවැති අතර එම අවස්ථාව සදහා සිංගර් ශ‍්‍රී ලංකා හි […]

Ocean-Lanka-Wins-Big-at-the-NCE-Annual-Exports-Awards.jpg

1min520
NCE විසින් පසුගිය දා පවත්වන ලද 27 වන වාර්ෂික අපනයන සම්මාන 2019 හි දී මෙරට විශාලතම Weft-knitted නිෂ්පාදන සමාගමක් වන Ocean Lanka Pvt Ltd ඉහළම සම්මාන 03 ක් දිනා ගැනීමට සමත් විය. ඒ ‘අපනයන අංශය වෙත සැපයුම්කරුවන්’ සඳහා වූ ස්වර්ණ සම්මානයද, පර්යේෂණ හා සංවර්ධන අංශය යටතේ හොඳම කාර්යසාධනයට හිමි ස්වර්ණ සම්මානයද එම සමාගම වෙත පිරිනමන […]

267th-branch-Hettipola.jpg

1min800
කොමර්ෂල් බැංකුව, හෙට්ටිපොළ නගරයේ සියලූ පහසුකම් වලින් සමන්විත ශාඛාවක් විවෘත කරමින් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තම ප‍්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. ශ‍්‍රීී ලංකාවේ 267වන කොමර්ෂල් බැංකු ශාඛාව වන මෙය හෙට්ටිපොළ කුරුණෑගල පාරේ, අංක 178/1 දරන ස්ථානයේ පිහිටා ඇත. දවසේ පැය 24 තුළ දිවා රාත‍්‍රී ඕනෑම වේලාවක සේවාවන් ලබාගත හැකි ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් (ATM)” , මුදල් […]

Jinasena-KAMICO.jpg

1min2330
දකුණු ආසියානු වෙළඳපළට කෘෂි උපකරණ අපනයනය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වෙයි. ශ්‍රී ලංකාවේ ජල කළමණාකරණ පද්ධති හා විසඳුම් සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයින් වන ජිනසේන සමාගම කොරියාවේ කෘෂි උපකරණ නිෂ්පාදන සාමූහිකය (Korean Agricultural Machinery Industry Cooperative – KAMICO) සමඟ මෙරටදී කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි. කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් කොරියාවේ තාක්ෂණික විශේෂඥතාව භාවිත […]

Pelawatte-re-opening.jpg

1min520
ගින්නෙන් විනාශ වීමෙන් මාස 09 කට පසු නව සැලසුමකින් නිර්මාණය කළ තෙමහල් අළුත්ම අලෙවිසැලට පාරිභෝගිකයින් ගෙවදියි බත්තරමුල්ල සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින් වඩාත් ඇලූම්කළ පැලවත්ත Cool Planet අලෙවිසැල ගිනිගෙන විනාශ වීමෙන් මාස නමයකට පසුව නැවතත් පාරිභෝගිකයින් වෙනුවෙන් නව මුහුණුවරකින් පසුගිය සතියේ විවෘත විය. Cool Planet පැලවත්ත අලෙවිසැල හිතවත් පාරිභෝගිකයින් පිරිවරා ගනිමින් අගෝස්තු 02 වන සිකුරාදා යළිත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව