Category: නව ව්‍යාපාර

Webp.net-resizeimage-1-9.jpg

1min540
  Novelwall Sri Lanka ආයතනය විසින් මෙරට අ.පො.ස. සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් ඉහළ ප්‍රථිඵල ලබා ගැනීමට උත්සාහ කරන දරු දැරියන් වෙනුවෙන් Xample නමින් අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කර ඇත. අපගේ ඉදිරි පරපුරට යහපත් අනාගතයක් ගොඩනැඟීම සඳහා පරිපූර්ණ අධ්‍යාපනයක ඇති වැදගත්කම වටහා ගෙන ඇති Novelwall ආයතනය, එම ආයතනයේ නිර්මාතෘ තුන්කු ඔස්මන්ඩ් මහතාගේ මගපෙන්වීම […]

pexels-azad-azahari-5310413.jpg

1min4610
  කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය. මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ; “රටෙහි ආහාර සංස්කෘතිය නිසිමගට […]

Image-1.jpg

1min890
2022 වන විට පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය දෙගුණ කිරීමට පියවර 2019/20 වසරවලදී ඉවතලන ප්ලාස්ටික් බෝතල් ටොන් 2300ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් රෙදි සඳහා ඇති අපනයන ඉල්ලූම ඉලක්ක කර නිෂ්පාදන සිදු කරයි ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ සහ පොලියෙස්ටර් නූල් සහ මොනෝෆිලමන්ට් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco-Spindles සමාගම හොරණ කර්මාන්තශාලාවට වර්ග අඩි 20,000ක අති නවීන […]

Image-I.jpg

1min660
2020 දෙසැම්බර් 29, කොළඹ: සුරතල් සතුන්ගේ යහපැවැත්මට, ඔවුන්ගේ හිමිකරුවන්ගෙන් ලැබෙන ආදරය මෙන්ම නිසි පෝෂණයක් ලැබීමද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම සුරතල් සතුන්ගේ සතුට, ඔවුන්ගේ හිමිකරුවන්ගේ සතුටද වන බව නොරහසකි. මේ නිසාම, සුරතල් සතුන්ට අවශ්‍ය කරන සියලුම දේ එකම ස්ථානයකින් මිලදී ගැනීමට හැකි වන ආකාරයේ විසඳුමක් හඳුන්වා දීමට, කුමාර් මෙල්වානි සහ සිදත් බණ්ඩාර යන මහත්වරු  තීරණය කළහ. MyPets.lk […]

Picture2-Lanwa-Sanstha-Cement-Factory-1.jpg

1min2760
දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා වන,දිවයිනේ විශාලතම සිමෙන්ති කම්හල ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිතව පවතී. අතිනවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්තශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක ප්‍රදේශයක මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත. ශ්‍රී ලංකා ආයෝජන […]

OCTAVE-Press-Release-Image-1-1.jpg

1min910
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ සඳහා වන විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Center of Excellence) වන OCTAVE, ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට සාර්ථක උත්සාහයක නියැළී සිටී. සමාගම සතු දත්ත උපරිම ඵලදායී ලෙස භාවිතා කරන අතරම “Industry 4.0” තාක්ෂණයන්, මානව නිර්මාණශීලීත්වය, දත්ත වල බලය සහ අතිනවීන විශ්ලේෂණ තාක්ෂණයන් […]

Image2-Rigid-Tyres-Factory-nearing-completion.jpg

1min990
ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයකින් ඇරඹෙන ටයර් කම්හලෙන් මෙරට අපනයන නැංවීමට දැවැන්ත අත්වැලක් රැකියා 3,000 ක් නිර්මාණය කරමින් එළඹෙන ජනවාරි මාසයේ මෙහෙයුම් ඇරඹේ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවුණු රිජිඞ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම (Rigid Tyre Corporation (Pvt) Ltd) 2021 ජනවාරි මාසයේදී විවෘත වීමට නියමිතව තිබේ. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා […]

Image-7-1280x854.jpg

1min1450
ශ්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා සවිබල ගැන්වීම අරමුණෙන් ‘21FOR21’ තේමාව රැගත් 2020 ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) සහ ජාත්‍යන්තර තරුණ දිනය (WYSD) සංකේතවත් කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම USAID ආයතනයේ අරමුදලින් ක‍්‍රියාත්මක වන තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම ව්‍යාපාරයේ අරමුණ වූයේ 21 වන සියවසේදී තරුණ […]

JKH09212020_2.jpg

1min1830
සුපිරි වෙළඳසැල්වලට බඳුන් සැපයීම මගින්, වගකිවයුතු පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට පහසු මාර්ගයක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය ඇතිව, ප්ලාස්ටිසයිකල්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැලකිය යුතු ලෙස අඩු කිරීමේහි ලා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි. ප්ලාස්ටිසයිකල් විසින් මෙම වැඩසටහන සඳහා ලාෆ්ස් සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සුපිරි වෙළඳසැල් දාමයන් සමඟ හවුල්ව, තෝරාගත් අලෙවිසැල්වල මූලික ස්ථානගත කිරීම් ආරම්භ […]

Nemra-Properties_MOU-signing-image.jpg

1min520
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ^SLT) විසින් BOI අනුමත දේපල සංවර්ධන හා ඉදිකිරීම් සේවා සමාගමක් වන NEMRA Properties (Pvt) Ltd සමග තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා  ගිවිසුමකට එළඹ තිබේ. එම ගිවිසුම් පත‍්‍රය අනුව කොළඹ අවට ඉදිවෙමින් පවතින NEMRA Properties (Pvt) Ltd සමාගමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව