Category: ජයග්‍රහණ

SAVE_20221108_140143-1-LBN.jpg

1min630
      අලියාන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර NPS සමීක්ෂණයේ Loyalty Leader ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය එම සමාගම මේ වනවිට මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින බවට මනා සාක්ෂියකි. සමීක්ෂණයේ ප්‍රධාන අංශ සියල්ලෙන්ම පාහේ ඉහළම ලකුණු ලබාගනිමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් වී ඇත. NPS […]

HNB-2.jpg

1min390
      පෙර නොවූ විරූ තත්වයන් සහ අභියෝගවලින් පිරුණු වසරක් වූ 2022 වසරේදී හැටන් නැෂනල් බැංකුව (HNB) ශක්තිමත් හා තිරසාර මූල්‍ය කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 15.7ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ, ”මෙම මූල්‍ය ප‍්‍රතිඵල ලබා ගැනීමට සමාලෝචනයට ලක් […]

SLT-Group-Chairman-Rohan-Fernando-LBN.jpg

1min400
      ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී. ඒ අනුව, 2022 මුල්‍ය වර්ෂය සඳහා එම සමූහය රු. බිලියන 108 ක ආදායමක් වාර්තා කර තිබේ. එම ආදායම පසුගිය වර්ෂය සමග සැසඳීමේදී 5.2% ක වර්ධනයක්වන අතර, […]

IFC-CAFI-Award-2022-LBN.jpg

1min750
      ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් 2022 වසරේදී දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප‍්‍රමාණයක් මූල්‍යනය කළ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත් වතාවක් Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී  මේ සඳහා වන ගෞරවණීය සම්මානය දිනා ඇත. ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ දේශගුණික සුදුසුකම් නිර්ණායක සපුරාලන දේශගුණික මූල්‍ය ගනුදෙනු 314ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් කොමර්ෂල් […]

Picture1-LBN-1.jpg

1min1920
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL […]

IATF-16949-Quality-Certification-Composite-LBN.jpg

1min580
      සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් සහ සැපයුම් දාම කාර්යක්ෂමතාවයෙන් යුක්ත බව තහවුරු කරමින් සමාගමේ කර්මාන්ත ශාලා තුනක් IATF 16949 ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණය අත්කර ගෙන තිබේ. මෙවැනි ගෞරවනීය ජාත්‍යන්තර සහතිකකරණයකින් පිදුම් ලැබූ ශ‍්‍රී ලංකාවේ පළමු ටයර් නිෂ්පාදන සමාගම් සමූහය බවට සියැට් කැළණි සමූහය පත්වී තිබේ. මෙම සහතිකකරණය මගින් ආවරණය වන්නේ […]

Chairman-Ashok-Pathirage-LBN.jpg

1min640
      2023 පෙබරවාරි 7, 2023: අර්බුදකාරී ව්‍යාපාරික පසුබිමක විශිෂ්ට වාර්ෂික මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා රුපියල් මිලියන 23,083 ක දළ වාරික ආදායමක් (GWP) වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 15% ක් වන ඉහළ වර්ධනයකි. සමාගම දැඩි සාර්ව ආර්ථික […]

ceylinco-life.jpg

1min4470
      සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව නව වෙනි වරටත් 2022 වසර වෙනුවෙන් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. මේ සමගම, සෙලින්කෝ ලයිෆ් සමාගම 2022 ‘වසරේ සන්නාමය’ ලෙසින් ගෞරවාදරයට ලක්වූ අතර ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ […]

Image-CCBSL-Award-LBN.jpg

1min450
      කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකාවේ  අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථාන (MRFs): සඳහා ‘හොඳම තිරසාර ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර විය. ‘Best Corporate Citizen Awards 2022’ සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ විප්ලවීය කසළ කළමනාකරණය’ සහ ‘මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා කෘෂිකර්මාන්තය සහ ජීවනෝපාය සඳහා ජලය සඳහා ප්‍රවේශය’ (WALK) ව්‍යාපෘති මෙසේ සම්මානයට […]

1-2-LBN.jpg

1min990
      Celcius Solutions (PVT) Ltd හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්‍ෂ  කමල් ඩෝල් මහතා CEO 2022 සම්මාන උළෙලේදී ‘වසරේ කාර්යශූර ව්‍යවසායකයා’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. අති විශිෂ්ට විධායක සහ ව්‍යාපාරික නායකයින් හඳුනාගෙන ඔවුන්ව ඇගයීම  සඳහාම CEO Magazine වෙතින් මෙම සම්මාන උළෙල දියත් කරනු ලබයි. “මේ වසරේ කාර්යශූර ව්‍යවසායකයා වීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව