Category: ජයග්‍රහණ

Technnovation-Awards-2023-LBN.jpg

1min480
      ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ගෙවීම් තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප‍්‍රදානෝත්සවය වන LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ ආයතන වලට ලබාදෙන සමස්ත සම්මානය ඇතුළුව සම්මාන හතක් ජයග‍්‍රහණය කිරීමට කොමර්ෂල් බැංකුව සමත් විය. මෙම සම්මාන ගොන්නට බැංකුකරණ ආයතන සඳහා ලබාදෙන අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම් සඳහා වන සමස්ත විශිෂ්ටතා සම්මානය, පාරිභෝගික බැංකු ගෙවීම් සඳහා හොඳම බැංකුව, ලංකා […]

PLC-ESQR-Awards-presented-to-HE-President-LBN.jpg

1min430
      ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මඟින් වාර්ෂිකව පිරිනමන “හොඳම භාවිතය 2022” ^Best Practices 2022& සම්මානයෙන් පිදුම් ලැබිය. ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමි වු මෙම සම්මානය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත්කිරීම පීපල්ස් ලීසිං […]

Image-LBN.jpeg

1min470
      2023 මාර්තු 24 වැනිදා, කොළඹ– මෙවර පවත්වන ලද Effie Awards Sri Lanka 2022 සම්මාන උළලේදී ‘වසරේ වඩාත් ඵලදායී සන්නාමය’ දිනාගැනීමට CBL Sera සන්නාමයට හැකි වූ අතර එහි නිෂ්පාදන ආයතනය වන Convenience Foods Lanka PLC (CBL සමූහයේ අනුබද්ධිත) ‘වසරේ වඩාත් ඵලදායී අළෙවිකරුවා’ ලෙසින් සම්මානයට පාත්‍ර විය. මෙහිදී, Packaged Food කාණ්ඩයේ රන් සම්මානය, Media […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min690
      සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ට 2022 වසරේදී රුපියල් බිලියන 18.9 ක සුවිශාල ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ හිමිවූ අතර දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 ක කාලය තුළදී සමාගම රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කරමින් පිට පිටම 19 වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට […]

HNB-LBN.jpg

1min520
      පාරිභෝගික සේවා බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුව ලෙස සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් හැටන් නැෂනල් බැංකුව ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය. ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස […]

ACCA-Award-2022-LBN.jpg

1min470
      ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ 2022 ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව යළිත් වතාවක් සමස්ත බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍රවී තිබේ. කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිද භාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් වතාවක් […]

Image-2-LBN.jpg

1min470
      ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හිමි වූ ජයග්‍රහණයක් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වීමට පසුගියදා සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2022 ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී මෙම ඇගයීම CDB […]

Global-Finance-Best-SME-Bank-2023-LBN.jpg

1min770
      කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් සිදුකරන මෙහෙවර උදෙසා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සගරාවෙන් සම්මානයක් දිනා ගනිමින් ගෝලීය වේදිකාවක් මත ගෞරවයට පාත‍්‍ර වී ඇත. පශ්චාත් කෝවිඞ් සමය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවාදායකයන්ට අද්විතීය අයුරින් ඉහළම සහාය ලබාදුන් මූල්‍ය ආයතන උදෙසා මෙම සම්මානය […]

2.-Loshan-Palayangoda-Country-Manager-Sri-Lanka-Maldives-LBN.jpg

1min700
      ක්‍රියාවලි කර්මාන්ත ක්ෂේත්‍රය තුළ කාර්යක්ෂමතා සහ බලශක්ති සංරක්ෂණ විසඳුම් පිරිනැමීමේ ප්‍රමුඛයෙකු වන ෆෝබ්ස් මාෂල් ලංකා පුද්ගලික සමාගම (Forbes Marshall Lanka Pvt Ltd) පසුගියදා තම 30 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සැමරීය. ගෙවුණු දශක තුනක කාලය මුළුල්ලේ සමාගමේ ගමන්මග පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක යෙදුණු මෙම සැමරුමේදී ශ්‍රී ලංකාවේ සුප්‍රකට ආයතන සහ සංවිධාන සමඟ සමාගමට ඇති ශක්තිමත් […]

Image-02-LBN-2.jpg

1min480
      ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී (Euromoney) සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස ඇගයීමට ලක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව