Category: ජයග්‍රහණ

1-Omega-Line-bronze-one-LBN.jpg

1min410
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකුවන ඔමේගා ලයින් සමාගමේ පරිසර හිතකාමී තිරසර භාවිතාවන් අගය කරමින් පසුගියදා පැවති තිරසර කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් හරිත කර්මාන්ත පියවර පිළිබඳ සමුළුවේදී ලෝකඩ සම්මාන දෙකක් ප්‍රදානය කෙරුණි. ඉතාලිය පදනම් කරගත් කල්සෙඩෝනියා සමූහයට (වර්තමානයේ ඔනිවර්ස්) අයත් ඔමේගා ලයින් සමාගමට මෙම සම්මාන හිමිවූයේ බලශක්ති කාර්යක්ෂමතා පියවර සහ නිෂ්පාදන භාවිතාවන් උදෙසා පිරිසිදු බලශක්ති භාවිතය යන […]

The-Pink-Auto-Shop.jpeg

1min230
මෙරට ප්‍රමුඛ පෙළේ වාහන Detailing සේවා සපයන්නෙකු වන Pink Auto Shop සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම වාහන Detailing සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. උසස් ප්‍රමිතියෙන් යුතු වාහන Detailing සේවා සපයන ආයතන හිඟයට පිළියමක් ලෙස 2018දී ඇරැඹූ Pink Auto Shop වාහන Detailing ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයයි. ඉතාලියේ […]

Technovation-Awrad-LBN.jpg

1min290
අමානා බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී C කාණ්ඩය යටතේ ‘Best Common ATM Enabler’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. LankaPay ජාතික ගෙවීම් පද්ධතිය මෙහෙයවන LankaClear සමාගම විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින්, තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන සමාගම් හා […]

DEARO-MAIN-IMAGE.jpg

1min440
මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී මානුෂීය සහ සමාජ සංවර්ධනය සඳහා සිදු කළ මෙහෙවර අගයමින් Dearo Investment අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න සංජීව මහතාට ගෞරව නාමයක්ද පිරිනමන ලදී. ශ්‍රී ලංකාව පුරා ආයෝජන […]

IDB-Green-Awards-2024-LBN.jpg

1min380
කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලැබූ හරිත කර්මාන්ත සම්මාන 2024 හිදී කොමර්ෂල් බැංකුවේ තිරසරභාවයේ සාර්ථකත්වය වෙනුවෙන් රන් සම්මාන දෙකක් ඇතුලු‍ ව ත්‍රිත්ව ගෞරව දිනා ගැනීමට බැංකුව සමත් විය. ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ කාබන් වලින් තොර තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ ධනාත්මක බලපෑම වෙනුවෙන් ‘අඩු […]

VZO-Group.jpg

1min320
VZO Group පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. අයි. තෙරිෂ් රොඩ්‍රිගෝ මහත්මිය Asia Miracle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සම්මාන දිනා ගත්තාය. සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ව්‍යාපාර කළමනාකරණය සහ මානව සම්පත් කළමනාකරණය හැදෑරු ඇය ඉන් අනතුරුව සිංගප්පූරුවේදී සිවිල් ඉංජිනේරු විද්‍යාව […]

Image.jpeg

1min380
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවති CFA Society Sri Lanka Capital Market සම්මාන උළෙලේදී ‘හොඳම ආයෝජන සබඳතා’ (මධ්‍යම පරිමාණයේ සිට විශාල පරිමාණ වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්) සඳහා වන රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ගෞරවනීය සම්මානය මගින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඔරොත්තු දීමේ හැකියාව, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා ගෙන ඒවා […]

01.jpg

1min430
Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දක්ෂ සිසුන් තිදෙනෙකු වන සසික සංකලන, වාරකී […]

SLAM-Power-Solutions.jpg

1min350
මෙරට පුනර්ජනනීය සහ සුනිත්‍ය​ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛයෙකු වන SLAM Power Solutions පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී බලශක්ති / පුනර්ජනනීය බලශක්ති අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මාන ලැබීය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී […]

Ashok-Garments.jpg

1min580
කාර්මික නිල ඇඳුම් නිෂ්පාදනය සහ අපනයනය කරන අශෝක් ගාමන්ට්ස් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී නිමි ඇඳුම් / රෙදිපිළි කර්මාන්ත අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ Platinum සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී අශෝක් ගාමන්ට්ස් නිර්මාතෘ / සභාපතිනි අශෝකා ගුණවර්ධන මහත්මිය වෙත සම්මානය පිරිනැමිණි. 1987දී ඇරඹුණු එම සමාගම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව