Category: ජයග්‍රහණ

Samsung_LOGO-1.jpg

1min350
2024 LMD Most Loved Brands හිදී ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සැම්සුන් ශ්‍රී ලංකා සමත් වූයේ තමන් සතු පාරිභෝගික විශ්වාසයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. සිය නව්‍ය රුපවාහිනී නිෂ්පාදන, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ ඇතුළු අසමසම ගෘහ විදුලි උපකරණ තුළින් කර්මාන්තයේ ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට කටයුතු කර ඇති සැම්සුන්, ශ්‍රී […]

Image-Neptune-Rcyclers-GPW-LBN.jpeg

1min350
Neptune Recyclers, සේවකයන්ට සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක් සලසා දෙමින් Great Place to Work සහතිකය දිනා ගැනීමට හැකි වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමු. ආයතනයේ ඇප කැප වී  වැඩ කරන කාර්ය මණ්ඩලයේ වටිනා අදහස් පදනම් කර ගනිමින්, එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් විසින් මෙම  ජයග්‍රහණය ලබා ගන්නා ලදී. ආයතනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහතිකය […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2024-LBN.jpg

1min700
ඇමරිකා එක්සත් ජනපදය ක්ෂේත්‍ර කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ විසින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ හොඳම බැංකු ලැයිස්තුවේ 22වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇත. හොඳම බැංකු සම්මානය පිරිනැමීම තුළින් පුළුල් පරාසයක සේවාවන්, දිගු කාලීන විශ්වාසනීයත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සපයන මූල්‍ය ආයතන හඳුනා ගන්නා බව ග්ලෝබල් ෆයිනෑන්ස් පවසයි. […]

1-Omega-Line-BCCS-Award-LBN.jpg

1min6660
ඉතාලිය කේන්ද්‍ර කරගත් Calzedonia (Oniverse  ලෙස ප්‍රකට) සමූහයට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන Omega Line ආයතනය, ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කරන ලද හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ‘ආර්ථික දායකත්වය වෙනුවෙන් කාණ්ඩ ජයග්‍රාහකයෙකු ලෙස නම් කෙරුණි.     කාන්තා යට ඇඳුම් සහ පිහිනුම් ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් විශේෂත්වයක් උසුළන Omega Line ආයතනය වාර්ෂිකව […]

1-Omega-Line-with-award-LBN.jpeg

1min550
රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් සපයන සමාගම් අගයනු වස්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිය 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමුවරට සංවිධානය කරන ලද ආයෝජන මණ්ඩල සම්මාන උළෙල පසුගිය අප්‍රේල් 02 වැනිදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. එහිදී වෙළෙඳ භාණ්ඩ කාණ්ඩයේ විශිෂ්ටතම අපනයනකරු සම්මානය දිනාගැනීමට Omega Line සමාගමට හැකිවිය. Omega Line සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. […]

PRIME-LBN.jpg

1min480
මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර ඖෂධ සහ පෝෂණ අතිරේක නිෂ්පාදන සමාගමක් වන Prime Health Herbal Products (PHHP) එම ක්ෂේත්‍රය වෙනුවෙන්  දක්වා ඇති සුවිශේෂ දායකත්වය Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් විය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීමේ අරමුණෙන් සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, […]

Image-01.jpg

1min320
ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තිරසාරත්වය, යහපාලනය හා ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා නිමාව දුටු ලංකා වාණිජ මණ්ඩලයේ Best Corporate Citizen Sustainability Awards 2023 හිදී යළිත් සම්මාන දිනා ගැනීමට සමත් විය.   වසර 14ක් පුරා අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත් වූ HNB බැංකු ක්ෂේත‍්‍රය […]

HNB-FINANCE-PLC-achieves-Great-Place-To-Work-Certification-for-2024-Picture-1-1-LBN.jpg

1min360
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය විශිෂ්ටත්වය සනාථ කරමින් සේවය කිරීමට සුදුසු විශිෂ්ටතම සමාගම් අතරට එක්වෙයි. ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත සේවා පරිසරයක් සහිත ව්‍යාපාරයන් හඳුනාගනිමින් එම සමාගම් වාර්ෂිකව ඇගයීම Great Place To Work ශ්‍රේණිගත කිරීම් මගින් සිදු කරන අතර 2024 වසර සඳහාද මෙම ගෞරවනීය පිළිගැනීම හිමිකර ගැනීමට HNB FINANCE සමාගමට හැකි විය. […]

Hereditary-Herbals.jpg

1min370
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඔෳෂධ නිෂ්පාදකයකු වන Hereditary Herbals පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදි ආයුර්වේද නවෝත්පාදන කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අමාත්‍යවරු රැසක් මීට සහභාගී වූහ. […]

Beam.jpg

1min280
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම  සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,  දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ තවත් කැබිනට් හා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව