Category: ජයග්‍රහණ

Neptune-Presidential-Awards-Image-LBN.jpg

1min390
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Neptune Recyclers, 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ‘ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධනය/ප්‍රතිචක්‍රීකරණය’ යන අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 2024 ජුනි 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්විණි.   […]

NBEA-Image.jpg

1min570
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානයකරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.     SLT-MOBITEL මෙලෙස උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන කාණ්ඩය යටතේ සම්මාන […]

Image-Honda-LMD-PR-LBN.jpg

1min360
ජපානයේ හොන්ඩා මෝටර් සමාගම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් ඒජන්තවරයා වන ස්ටැෆර්ඩ් මෝටර් විසින් LMD හි 2024 වර්ෂයේ, වාර්ෂික සන්නාම වර්ගීකරණයේ දී මෝටර් රථ අංශයේ “වඩාත් ජනාදරයට පත් යතුරුපැදි සන්නාමය” යන කීර්තිමත් නාමය දිනා ගන්නා  ලදී. මෙම විශිෂ්ට සම්මානය LMD සඟරාවේ පාඨක ඡන්ද මත පදනම්ව තීරණය වන අතර මෙමඟින් වසර ගණනාවක් පුරා හොන්ඩා යතුරුපැදි විසින් […]

Azend-Technologies-IMAGE-1.jpg

1min290
ගොවි ජනතාව නඟා සිටුවීමට හඳුන්වා දුන් කෘෂිකාර්මික අන්තර්ජාල විසඳුමක් වන govi.ai SLASSCOM සංවිධානය කළ Ingenuity Awards 2024 සම්මාන උළෙලේ හොඳම නව්‍ය නිෂ්පාදන / කෘෂි තාක්ෂණ ව්‍යාපෘති අංශයේ ජාතික මට්ටමේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය. ගොවි ජනතාව අතර Internet of Things (IoT) සහ Cloud Analytics වැනි තාක්ෂණය පිළිබඳ දැනුම ඉහළ නැංවීමෙන් වගා සහ අස්වැන්න පිළිබඳ දත්ත මත […]

ABF-Awards-2024-LBN.jpg

1min330
සිංගප්පූරුවේ පැවති 2024 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව විසින් විවිධ අංශ තුනකින් පිරිනැමූ සම්මාන 6ක් දිනා ගන්නා ලදී. විවිධාකාර වූ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයන් හි තම බහුශ්‍රැත බව මනාව පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව ABF පාරිභෝගික බැංකු සම්මාන, ABF ආයතනික හා ආයෝජන සම්මාන, සහ ABF මූල්‍ය තාක්ෂණ සම්මාන යන අංශ තුනෙන් […]

INSEE-Cement-Silver-Award-1-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදනයෙහි නිරත වන ප්‍රමුඛතම සහ එක ම නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ,  2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලේ දී කාබන් විමෝචනය අවම සහ විවිධ දේශගුණික  තත්ත්වයන්ට ඔරොත්තු දෙන නිෂ්පාදනය සඳහා පිරිනැමුණු රිදී සම්මානය සහ ආයතනික සමාජ වගකීම් සඳහා පිරිනැමුණු ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය.  කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් […]

1-Omega-Line-CEO-Award-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකු වන ඔමේගා ලයින් සමාගමේ ටෝස්ට්මාස්ටර් සමාජය වන ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජය, පසුගියදා නිමාවට පත්වූ 2023/2024 දිස්ත්‍රික් 82 වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවේදී විශේෂ ආයතනික සම්මානයක් දිනාගැනීමට සමත්විය. තම සේවකයින්ගේ අභිවෘද්ධිය සහ ටෝස්ට්මාස්ටර් සමාජය වෙනුවෙන් ප්‍රකට කළ අඛණ්ඩ කැපවීම අගයමින් ආයතන දෙකකට පමණක් ලබාදුන් මෙම විශේෂ සම්මානයට හිමිකම් කීමට ඔමේගා ලයින් ටෝස්ට්මාස්ටර් සමාජයට […]

intl-award.jpg

1min430
ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් සහ ඉහළ පිළිගැනීමක් ඇති කාර්යාල කළමනාකාරිනී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල “ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු 2024″ සම්මානයෙන් පිදුම් ලැබුවාය. ජුනි 20 වැනි දින ලන්ඩනයේ ග්‍රෑන්ඩ් කොනාට් හෝටලයෙදී පැවති මෙම උත්සවය මෙහෙයවනු ලැබුවේ එක්සත් රාජධානියේ කාර්යාල කළමනාකරණ ආයතනය විසිනි.   ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මහත් ආඩම්බරයක් වන අතර ඇය මෙම සම්මානයට හිමිකම් ලත් ආසියානු පැසිෆික් කලාපයේ එකම නියෝජනය […]

Softlogic-Softbrokers-LBN.jpg

1min290
සොෆ්ට්ලොජික් Stockbrokers විසින් ‘Best Sector Research Report’ සඳහා වූ රිදී සම්මානය දිනාගත් අතර සොෆ්ට්ලොජික් Invest ශ්‍රී ලංකාවේ හොඳම ඒකක භාර අරමුදලක් බවට පිළිගැනීමට ලක් වෙයි ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය – පෞද්ගලික සබඳතාව හා එහි අනාගතය අරමුණු කොටගත් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society Sri Lanka) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන CFA Capital Market […]

SLT-MOBITEL-TM-Forum-Awards.jpg

2min390
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති TMForum Digital Transformation World – DTW24 IGNITE සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 ජුනි මස 20 වන දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පැවැත්විණි. එහිදී Smart City තත්ත්ව සඳහා පිරිවැය-කාර්යක්ෂම 5G සේවා හඳුන්වා දීම ඉලක්ක කරගත් ‘SmartHive xG’ ව්‍යාපෘතිය වෙනුවෙන් ‘Best […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව